ව්‍යාග්‍රාවල තවත් අමතර ප්‍රයෝජන
(1) වයස අවුරූදු 90 ක විතර මහත්තයෙක් ෆාමසියට ගොස් වයාග්‍රා ඉල්ලුවේය.
සේවකයා ඔහුට වයාග්‍රා ලබාදී " ඒත් සර් . ඔය වගේ වයසෙ ඉන්න කෙනෙකුට
මේවායින් වැඩක් වෙයිද කියා හිතන්න අමාරුයි" කීවේය.
එවිට මහත්තයා." නෑ මම චූ කරන කොට සපත්තු තෙමෙනවා. මට සපත්තු
දෙක බේර ගන්නයි ඕන"
(2) කුණු ලෝබයෙක් දතක් ගැලවීමට ටවුමේ දත් දොස්තර හමුවීමට ගියේය.
" කීයද දතක් ගලවන්ට ?"
" රුපියල් 1000 යි"
" එච්චර මොකද ?"
" මගේ ගාස්තුව නං රුපියල් 100 යි. හිරිවට්ටන ඉන්ජෙක්ෂන් එක තමා ගණන්"
" අමුවෙන් ගලවන්ට පුළුවන්ද ? මට ඉවසතෑකි. මට තදින් අල්ල ගෙන
ඉන්න දෙයක් දෙනව නං"
දත් දොස්තර වහාම වයග්‍රා පෙත්තක් ගිල්ලේය.
(3) මුණුබුරා එහි නතර වී ප්‍රතිකාර ගන්නා සීයා බැලීමට ගොස් නිකමට මෙන් ඔහුගේ
රාත්‍රී කෑම වේල ගැන හෙදිය ගෙන් විමසුවේය.
" රෑට කෝපි කෝප්පයක් විතරයි දෙන්නෙ .. ඊට අමතරව වයාග්‍රා පෙත්තක් දෙනව"
" වයාග්‍රා ?"
" ඔවු නැත්නම් මෙයා රෑට ඇඳේ රෝල් වෙනව. බිමට වැටෙන එක නවත්තන්නයි එහෙම කරන්නෙ"
http://www.thelastrow.lk/page/articles.html/_/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F/viagra-%E0%B7%80%E0%B6%BD-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1-r2058

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------