ව්‍යාඝ්‍රා භූතයා

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    SkgIMeK.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නෙදකින් කෝටි 8 කාර් එකටයි ඇමති පට්ටමටයි කලින් කියපු දේවල් ඔක්කොම අමතකයි.මෙහෙමත් මිනිස්සු.:lol::lol:

    මම මාර විදිහට ගරු කරපු මනුස්සයෙක් බං..:sorry:
    දවස ගානේ ඒක නැති කර ගන්නවා..:dull:
    යුනිෆෝම් එක ගලවලා සුදු සරම ඇඳ ගත්ත දවසේ ඉඳලම සරම ඔලුවේ..:sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නොදකින් වාචාල කට මූ ඒ කාලේ කියපුව කොහොමද? පලිගැනිමටයි, සල්ලි වලටයි ආත්මේ පාවල දුන්න කලවැද්ද.. වික්කාමසිංහගේ දඩ බල්ලා මූ තමයි.. මෙලෝ චාරයක් නෑ ඔහේ කියවනවා :angry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    කියලා වැඩක් නැහැ යුධ හමුදාපති කෙනෙක් නේද මේ.කොටින්ට සපෝර්ට්ද දෙමල්ලු මේවා බලලා උන්ට තේරෙනවනම් පුකෙනුත් හිනා වෙයි.යකෝ ඒ කාලේ සැල්වේෂන් ආමි එකටවත් හොද නැහැ කියලා අපහාස කරපු උන් ළගට ගියානේ හිරිකිතයක් නැතුව..මූණ කැත නිසා නහය කපාගත්තා වගේ වැඩක් කොරගත්තේ..:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol: :lol:
    ව්‍යාඝ්‍රා භූතයා :baffled:
    ඇත්තට විමල්ට එහෙම අවුලක් නැද්ද බං ගෑණි කොල්ලො ගෙදට්ට ගෙන්නගෙන සෙක්ස් කරපු එක ගැන ? :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නොදකින් වාචාල කට මූ ඒ කාලේ කියපුව කොහොමද? පලිගැනිමටයි, සල්ලි වලටයි ආත්මේ පාවල දුන්න කලවැද්ද.. වික්කාමසිංහගේ දඩ බල්ලා මූ තමයි.. මෙලෝ චාරයක් නෑ ඔහේ කියවනවා :angry:

    ඌ තාම කියන්ඩ පටන් ගත්තෙ නෑ බන් ඌ ඔක්කොම දන්නව ඒ කාලෙ වෙච්ච දේවල් දැන් කට්ටිය ගලේ පහරපු බළල්ලුවගේ ඉන්නව ඇයි ඉතින් කට අව්ස්ස ගත්තොත් ඉවරනෙ... :lol:
     
    • Like
    Reactions: Oli_Vili

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol: :lol:
    ව්‍යාඝ්‍රා භූතයා :baffled:
    ඇත්තට විමල්ට එහෙම අවුලක් නැද්ද බං ගෑණි කොල්ලො ගෙදට්ට ගෙන්නගෙන සෙක්ස් කරපු එක ගැන ? :eek:

    මට උනත් කියන්න පුළුවන් උබලගේ ගෙදර මොකෙක් හරි මළොත් ඔය වගේ.:lol:විමලයාව සුද්ද කරනවා නෙමෙයි ඕවා තනිකරම දේශපාලන මඩ.:P
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ඌ තාම කියන්ඩ පටන් ගත්තෙ නෑ බන් ඌ ඔක්කොම දන්නව ඒ කාලෙ වෙච්ච දේවල් දැන් කට්ටිය ගලේ පහරපු බළල්ලුවගේ ඉන්නව ඇයි ඉතින් කට අව්ස්ස ගත්තොත් ඉවරනෙ... :lol:

    කියන්න තිබ්බනේ ඉතින්.:lol:ෆොන්සේකා උපාසකයද?:lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කියන්න තිබ්බනේ ඉතින්.:lol:ෆොන්සේකා උපාසකයද?:lol:

    අර උබලගෙ පැත්තෙ ඉන්න STF එක Raid කරපු කුඩු බිස්නස් කරන මන්තීතුමාව එතුමව බේරගන්න ගිය ජනාදිපතු උතුමානන් ගැන එහෙම ගොඩාක් දන්නව... :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    අර උබලගෙ පැත්තෙ ඉන්න STF එක Raid කරපු කුඩු බිස්නස් කරන මන්තීතුමාව එතුමව බේරගන්න ගිය ජනාදිපතු උතුමානන් ගැන එහෙම ගොඩාක් දන්නව... :lol:

    උන් දැන් මේ ආණ්ඩුවේත් ඉන්නේ.:lol:.මම කිව්වේ මූ කෝටි 8 වාහනෙයි පින් ඇමති පට්ටමයි නිසා බබා පාර්ට් දාන එක ගැන..:lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උන් දැන් මේ ආණ්ඩුවේත් ඉන්නේ.:lol:.මම කිව්වේ මූ කෝටි 8 වාහනෙයි පින් ඇමති පට්ටමයි නිසා බබා පාර්ට් දාන එක ගැන..:lol:

    ලොල් උන් කොහෙද මේ ආන්ඩුවෙ ඉන්නෙ අනික රට බේරල දුන්න හමුධාපතිතුමාට කෝටි 8 නෙවේ 16 වාහනයක් දුන්නත් මිනිස්සු මොකුත් කියන්නෑ... :lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ලොල් උන් කොහෙද මේ ආන්ඩුවෙ ඉන්නෙ අනික රට බේරල දුන්න හමුධාපතිතුමාට කෝටි 8 නෙවේ 16 වාහනයක් දුන්නත් මිනිස්සු මොකුත් කියන්නෑ... :lol::lol:

    වීඩියෝ දෙක බලලා කතා කරපන් බන් නිකන් ගොන් ආතල් දෙන්නේ නැතුව.:lol:අදාලව පවසන්න.:lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඌ තාම කියන්ඩ පටන් ගත්තෙ නෑ බන් ඌ ඔක්කොම දන්නව ඒ කාලෙ වෙච්ච දේවල් දැන් කට්ටිය ගලේ පහරපු බළල්ලුවගේ ඉන්නව ඇයි ඉතින් කට අව්ස්ස ගත්තොත් ඉවරනෙ... :lol:

    කිව්වා කියල මිනිස්සු ඕකට චන්දෙ දෙනවද බන් චන්ද 5000ක් අරන් පක්ෂෙත් පාවල දීල රට පාවල දෙන උන් එක්ක එකතු උනා.. මුට දෙයියෙක් වගේ ගරු කරපු මුගේ පක්ෂේ සාමාජිකයෙක් ඉන්නවා.. දැන් මුට පලු යන්න බනින්නේ. කයිවාරුව විතරයි අල්ලපු හොරෙකුත් නෑ.. ගිය චන්දෙට කලින් දෙහිවල රැස්වීමේ ස්ටේජ් එකේ මූ විතරයි.. මහින්දට බනිනවා බනිනවා ඉවරයක් නෑ.. මිනිස්සු 50ක් නෑ රැස්වීමේ.. කොහොම හිටිය මිනිහෙක් ද බල්ලෙක් ගානට වැටිලා ඉන්නේ දැන් :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කිව්වා කියල මිනිස්සු ඕකට චන්දෙ දෙනවද බන් චන්ද 5000ක් අරන් පක්ෂෙත් පාවල දීල රට පාවල දෙන උන් එක්ක එකතු උනා.. මුට දෙයියෙක් වගේ ගරු කරපු මුගේ පක්ෂේ සාමාජිකයෙක් ඉන්නවා.. දැන් මුට පලු යන්න බනින්නේ. කයිවාරුව විතරයි අල්ලපු හොරෙකුත් නෑ.. ගිය චන්දෙට කලින් දෙහිවල රැස්වීමේ ස්ටේජ් එකේ මූ විතරයි.. මහින්දට බනිනවා බනිනවා ඉවරයක් නෑ.. මිනිස්සු 50ක් නෑ රැස්වීමේ.. කොහොම හිටිය මිනිහෙක් ද බල්ලෙක් ගානට වැටිලා ඉන්නේ දැන් :lol:

    :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කිව්වා කියල මිනිස්සු ඕකට චන්දෙ දෙනවද බන් චන්ද 5000ක් අරන් පක්ෂෙත් පාවල දීල රට පාවල දෙන උන් එක්ක එකතු උනා.. මුට දෙයියෙක් වගේ ගරු කරපු මුගේ පක්ෂේ සාමාජිකයෙක් ඉන්නවා.. දැන් මුට පලු යන්න බනින්නේ. කයිවාරුව විතරයි අල්ලපු හොරෙකුත් නෑ.. ගිය චන්දෙට කලින් දෙහිවල රැස්වීමේ ස්ටේජ් එකේ මූ විතරයි.. මහින්දට බනිනවා බනිනවා ඉවරයක් නෑ.. මිනිස්සු 50ක් නෑ රැස්වීමේ.. කොහොම හිටිය මිනිහෙක් ද බල්ලෙක් ගානට වැටිලා ඉන්නේ දැන් :lol:

    ඔව් කේපී පිල්ලෙයාන් මහින්දගෙ පැත්තෙනන් උබලට හොදයි රනිල්ගෙ පැත්තට ආවොත් නරකයි වගේ කතාවක් නෙ බන් ඒක...ඕනෙම පක්ශෙකට බැදිල චන්දෙ ඉල්ලන්න අයිතියක් තියනව මනුස්සයෙක්ට උබල ඒ මනුස්සයට අපහාස කලාට ඒ මනුස්සය තමා මේ රට බේරල දුන්නෙ කොටින්ගෙන්...චන්ද ගනනින් මිනිස්සුන්ව මනින්න පුලුවන්ද බන් අර පබා බබාලටත් චන්දෙ දුන්න මිනිස්සු ඉන්න රටක් නෙ මේක රස්තියාදු කාරයින්ටයි බඩු වලටයි තමයි මෙහෙ උන් චන්දෙ දෙන්නෙ... :lol: :(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Kohomata inna thibba minihek da Fonseka? yudde kale minihata gahanna thibba hama madak ma gahapu un lagata giya, lajjawak na ithin, respect karanawa hitapu general fonsekata dan parliment eke inna pissata newei :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඔව් කේපී පිල්ලෙයාන් මහින්දගෙ පැත්තෙනන් උබලට හොදයි රනිල්ගෙ පැත්තට ආවොත් නරකයි වගේ කතාවක් නෙ බන් ඒක...ඕනෙම පක්ශෙකට බැදිල චන්දෙ ඉල්ලන්න අයිතියක් තියනව මනුස්සයෙක්ට උබල ඒ මනුස්සයට අපහාස කලාට ඒ මනුස්සය තමා මේ රට බේරල දුන්නෙ කොටින්ගෙන්...චන්ද ගනනින් මිනිස්සුන්ව මනින්න පුලුවන්ද බන් අර පබා බබාලටත් චන්දෙ දුන්න මිනිස්සු ඉන්න රටක් නෙ මේක රස්තියාදු කාරයින්ටයි බඩු වලටයි තමයි මෙහෙ උන් චන්දෙ දෙන්නෙ... :lol: :(

    මහින්දගේ මගුලක්වත්.. කොටි අත ඇරලා ආපු එවුන් ගැනවත් නෙමේ මේ කියන්නේ.. හමුදාපති වෙලා ඉදල මුළු රටම ගරු කරපු මනුස්සය ගැන.. පොඩ්ඩක් අහල ඉදපන් මෙයා රනිල් ගැන කියන කතාව ත්‍රෙඩ් එකේ උඩම දාල තියෙන්නේ.. එහෙම කියපු කටින්ම රට පාවල දුන්න වික්කාමසිංහගේ පුක ලෙව කන එක ගැන.. මුගේ වාචාල කට නිසා තමා මිනිස්සුන්ට එපාම වෙලා ගියේ.. හැමදාම එකම බොරුව.. කරගන්න පුළුවන් මගුලකුත් නෑ.. දේශපාලනේට ඇවිල්ල තමන්ගේ ආත්මේ පාවල දුන්න.. මහින්දගේ වැරදි නිසානේ එයාව ගෙදර යැව්වේ.. කෝ එහෙනම් හොරු ඇල්ලුවද මෙයා? බොරුවෙන් හැමදාම ජිවත් වෙන්න බෑ. දැන් තනිකරම මූ කරන්නේ සිරිකොතේ ලැට් හෝදන එක.:yes: