කාසියේ භූතයා..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අඩෝ උබලට මේ කාසියේ භූතයා සීන් එක වැඩ කරල තියනවද?
    පිටරට එවුන් ඒකම කරනවා මේ ouija board එකෙන්.

    download.jpeg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ඔව් පොඩි කාලේ ඕක කරපු කෙල්ලක් මැරුණ ලු කියල නිව්ස් තිබ්බ
    ඔව් ඔය සින් එක කරන්න ගිහින් මොනවා හරි වෙලා. මේ තියෙන්නේ ඒවිස්තරේ.

    kasi-buthaya.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,989
    101,612
    113
    ඔව් ඔය සින් එක කරන්න ගිහින් මොනවා හරි වෙලා. මේ තියෙන්නේ ඒවිස්තරේ.

    kasi-buthaya.jpg
    Heart attack එකක්වත් ආවද දන්නේ නෑ නේ. ඔය වගේ හෙන අවධානය තියාගෙන වැඩ කරද්දී පොඩි වෙනසටත් ගැස්සිලා යනවනෙ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,935
    113
    ඔව් ඔය සින් එක කරන්න ගිහින් මොනවා හරි වෙලා. මේ තියෙන්නේ ඒවිස්තරේ.

    kasi-buthaya.jpg
    Baya වෙන්නේ නැතුව owa කරන්න ඕනේ , mcn , ගාල්ල මාතර pathi wala aya baya natuwa owa karanne

    Heart attack එකක්වත් ආවද දන්නේ නෑ නේ. ඔය වගේ හෙන අවධානය තියාගෙන වැඩ කරද්දී පොඩි වෙනසටත් ගැස්සිලා යනවනෙ
    Mu baya athi eka unama prethaya hari bootaya hari apiwa control karanawa
    ------ Post added on Feb 21, 2024 at 8:52 PM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,053
    17,148
    113
    Colombo
    ඕකෙ ඇති බූතයෙක් නෑ බන්. ඇඟිලි වල එන පොඩි පොඩි චලන නිසා තමයි කාසිය move වෙන්නෙ. අපිත් ඉතින් ඇත්ත කියල හිතාගෙන කරගෙන යනව.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    Heart attack එකක්වත් ආවද දන්නේ නෑ නේ. ඔය වගේ හෙන අවධානය තියාගෙන වැඩ කරද්දී පොඩි වෙනසටත් ගැස්සිලා යනවනෙ
    ඔව් ඒ වගේ මොකක් හරි සින් එකක් වෙන්න ඇති. නැත නම් බුත හුත්තක් නැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,989
    101,612
    113
    ඔව් ඒ වගේ මොකක් හරි සින් එකක් වෙන්න ඇති. නැත නම් බුත හුත්තක් නැ.
    ඔව් ඔව් @PHBhagya කට්ටඩි තැන එහෙමත් ඔය බූත සීන් කියල බොරුව කරන්නේ. කලින් රැකන් ඉදලා බය කරල එහෙම
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    ඔව් ඔව් @PHBhagya කට්ටඩි තැන එහෙමත් ඔය බූත සීන් කියල බොරුව කරන්නේ. කලින් රැකන් ඉදලා බය කරල එහෙම
    ඒයි...ඒයි... කන පතේ පහරන්න එපා හරිය..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,817
    1
    62,960
    113
    Mother Earth
    ආතල් එකට බොරුවක් කියල බොරුවක් කරලා ඕවා විස්වාස කරන උන් රවට්ටලා ආතල් එකක් දෙන්න පුලුවන්.