ව්‍යාජ අසමෝදගම් ස්ප්‍රීතු ජාවාරම

tarson

Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    සිද්දාලේපය බොරුව කරන්නෙ. ඉස්සර හොර තෙල් බේත් විකුනල ගමෙන් පොලු වලින් ගහල පැන්නුවලුනෙ.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,544
    10,317
    113
    44
    Living in an Atom
    ඔවුන් ඒවා නිපදවන්නේ තයිමෝල් නම් රසායනිකය ජලයේ දියකර වර්ණ ගන්වන ලද දියරයක් ලෙසිනි.
    උබල දැකලා තියනවද වර්ණ ගන්වපු අසමෝදගම් ස්ප්‍රිතු ???
     
    Last edited:
    • Haha
    • Wow
    Reactions: FALL3N and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    වුත්තෝ තයොමොල් ගහලද අපි මේ බඩේ අමාරු හොද උනා කියලා කිය කිය උන්නේ මෙච්චර කල් . හැමිනෙනවා

    Man nan bonne freelan rasam.bade amaruwata niyamai
    රසම් නම් සුපිරි බන් මාත් සතියට එක පාරක් හරි බොනවා . වෙලාවකට නූඩ්ල්ස් එකක් දාල රාමෙන් කරනවා
    ------ Post added on Sep 20, 2025 at 8:02 PM
     
    • Like
    Reactions: NRTG and Emios

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    බඩු වැඩ කරනවා නේ .. ඔය ඇත්ත ඇටේ ට එච්චර වැඩ කරන්නේ නැති උනොත් මොකද
    අනේ බන් උබටත් වෙච්චි දෙයක්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,561
    113
    ඔබ වෙළඳ සැලෙන් අසමෝදගම් ස්ප්‍රීතු ලෙසින් මිළදී ගන්නා දියර නිපදවීමට බොහෝ නිෂ්පාදන ආයතන එකදු හෝ අසමෝදගම් ඇටයක් භාවිතා නොකරන බව ඔබ දන්නවාද? ඔවුන් ඒවා නිපදවන්නේ තයිමෝල් නම් රසායනිකය ජලයේ දියකර වර් ණ ගන්වන ලද දියරයක් ලෙසිනි. මේ සම්බන්ධව මෙතෙක් ආයුර් වේද දෙපාර් තමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව නොරහසකි. ලොකු ලොකු නම් ඇති සමාගම්වල වරදාන ඊට හේතු වීදැයි නොදනිමු. එම ජාවාරම මැඩලීමට වත්මන් ආයුර් වේද ඖෂධ නියාමන සභාව අතගසා තිබීම පැසසුම් කළ යුත්තකි.
    ඒ හේතුවෙන්ම ඇතැම් සමාගම් වල උදහසට නියාමන සභාව ලක් වී ඇති බව පැහැදිලිය.
    ඔබට විශ්වාස දායක ඖෂධයක් සැපයීම සහතික වන තුරු අසමෝදගම් ස්ප්‍රීතු මිළදී ගැනීමෙන් වළකින්න. ඒ වෙනුවට අසමෝදගම් ඇට ග්‍රෑම් 100ක් බෙහෙත් කඩයෙන් මිළදී ගෙන සෝදා ගරා වියළා කුඩු කර තබා ගන්න. අවශ්‍ය විට එම කුඩු තේ හැඳි භාගයක් පමණ නටන වතුර කෝප්ප කාලකට දමා විනාඩි පහක් පමණ වසාතබා පෙරා බොන්න. අජීර් ණ, බඩ පිපුම හා ආහාර අරුචියට අගනා ඔසුවකි. මේ දැනුම බෙදා හරින්න. ව්‍යාජ ඖෂධ ව්‍යාපාරිකයන්ගේ වෙළඳ දැන් වීම්වලින් මුදල් ලබාගන්නා මාධ්‍ය මේ දැනුම බෙදා නොහරිනු ඇත.
    තයිමොල් දියරයෙන් එම ගුණය ලබා ගත නොහැක. ව්‍යාජ ඖෂධ නිපදවන්නන්ටම ඒවා පානය කිරීමට ඉඩ හරින්න.
    ..............................
    උපුටාගැනීමකි ..
    නිතර රතු කැකුළු බත් එක්ක අලගුඩුවො කටු එක්කයි, වට්ටක්කා අ‍ැට එක්කයි, පේරයි කනවා නම්, සීනි තෙල් පිටි ජරාව කන් නැත්තම්, ඉබේම බඩ හොඳට සුද්ද වෙලා gut microbiome එක සුපිරියටම function වෙන්න ගන්නවා බල්ලෝ. ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වෙනවා. එතකොට ජීවිතේට කෑම අජීර්ණ මගුල්, ගැස්ට්‍රයිටීස් පකවල් එන් නෑ.

    ඕවට ප්‍රධාන හේතුව තොපි කන අ‍ැඟට ගුණයක් නැති තුප්පහි මළ ජරාවයි, මාස ගණන් පල් කරපු බෝතල් කරල එන එළ හුජ්ජ වර්ගයි. වැඩි ගාණක් දීලා අ‍ැඟට ජරාව දාගෙන අන්තිමට බඩවල් වලටත් හුකාගෙන අසමෝදගම් බිබී වැළලෙනවා. පොඩ්ඩක් හිතපන්කො මොන තරම් පව්කාර ජීවිතයක්ද කියල. 😅 (දැන් එ‍් අසමෝදගම් කියලත් බොන්නෙ තයිමෝල්ලු. අනේ හුකේ)

    ඔව් හැම එකටම මගෙ diet එක තමයි උත්තරේ. තොපිට open challenge එකක් දැම්මනෙ. මගෙ diet එක එ‍්කෙ අතිරේක lifestyle කොටස් එක්ක කරනවා නම් එන්න පුළුවන් පෝෂණ උ‍ෟණතාවක්, හැදෙන්න පුළුවන් වෙන ලෙඩක් අසනීපයක් අ‍ාබාධයක්, දැනටම‍ත් තිබිලා ඉබේම හොඳ වෙන්න ඉඩ නැති එක common lifestyle ලෙඩක් පුළුවන් නම් පෙන්නපන්කො.

    ලාබම එළවලුවයි, ලාබම හාල් වර්ගෙයි, ලාබම මාලුවෙකුයි, පලතුරකුයි, ලාබම protein source එක බිත්තරයි. කොච්චර සරලද බලහන්. අනික සත පහක නාස්තියක් හෝ කුණු එකතු වීමක් නෑ. Supermarket එකකින් ගත්තා කියන්නෙ මේවා කොච්චර කෑවත් කුණු එකට දාන්න වෙන්නෙ බිත්තර කටු ටිකම විතරයි.

    සෞඛ්‍ය සම්පන්නව ඉන්න සරල විසඳුම් තියෙද්දි තොපේ ජරාව කාලා බීලා, අන්තිමට අ‍ැඟෙන් එන resistance එක Shape කරගන්න බෙහෙත් ගිලල පැලැස්තර විසඳුම් ගහන කාලකන්නි සංකල්පය දැන්වත් පොඩ්ඩක් හදා ගන්න බලහන්. ඕවා අ‍ාතල් නෙවෙයි පව්කාරකම.
     
    Last edited:

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    රසම් නම් සුපිරි බන් මාත් සතියට එක පාරක් හරි බොනවා . වෙලාවකට නූඩ්ල්ස් එකක් දාල රාමෙන් කරනවා
    ube ammata kora wenna arinawa bittara kala mama issara.
    ea karama ube amma oken ekak mata denawa
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,561
    113
    gastritist hadunoth owa hodaida

    rathu bath nisa arsenic poisoning wenawaneda
    ------ Post added on Sep 21, 2025 at 7:02 AM
    Good, let’s make that specific.

    Red rice in Sri Lanka

    Grown locally in paddy fields irrigated with rainwater, not arsenic-contaminated groundwater like in Bangladesh.

    Studies measuring Sri Lankan red rice (traditional varieties like kuruluthuda, madathawalu, suwandel) usually find inorganic arsenic levels under 100 µg/kg (0.1 mg/kg).

    The Codex Alimentarius (FAO/WHO standard) sets a maximum for inorganic arsenic in rice at 0.2 mg/kg for polished and 0.35 mg/kg for husked/brown rice. Sri Lankan rice typically falls well below this.

    Exposure math (approximate)

    Assume a person eats 300 g uncooked rice per day (which becomes 900 g cooked, a realistic three-meal intake).

    At 0.1 mg/kg, that’s 0.03 mg arsenic per day.

    The EFSA benchmark for a tolerable intake (BMDL0.5) is 0.3–8 µg per kg body weight per day. For a 60 kg adult, that’s 18–480 µg/day.

    Our 0.03 mg/day = 30 µg/day. That is within the safe range (toward the low end).

    So what does this mean?

    A lifetime of eating Sri Lankan red rice three times a day is not expected to create arsenic-related health issues.

    It stays well below risk thresholds.

    The populations with real problems are in Bangladesh and West Bengal, where both rice and drinking water carry much higher arsenic loads.

    For a Sri Lankan who eats rice daily as the staple, the health concerns to watch are diabetes, heart disease, and weight management, not arsenic.

    Do you want me to pull the latest Sri Lanka-specific arsenic testing data so you see the exact lab numbers from recent studies?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    නිතර රතු කැකුළු බත් එක්ක අලගුඩුවො කටු එක්කයි, වට්ටක්කා අ‍ැට එක්කයි, පේරයි කනවා නම්, සීනි තෙල් පිටි ජරාව කන් නැත්තම්, ඉබේම බඩ හොඳට සුද්ද වෙලා gut microbiome එක සුපිරියටම function වෙන්න ගන්නවා බල්ලෝ. ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වෙනවා. එතකොට ජීවිතේට කෑම අජීර්ණ මගුල්, ගැස්ට්‍රයිටීස් පකවල් එන් නෑ.

    ඕවට ප්‍රධාන හේතුව තොපි කන අ‍ැඟට ගුණයක් නැති තුප්පහි මළ ජරාවයි, මාස ගණන් පල් කරපු බෝතල් කරල එන එළ හුජ්ජ වර්ගයි. වැඩි ගාණක් දීලා අ‍ැඟට ජරාව දාගෙන අන්තිමට බඩවල් වලටත් හුකාගෙන අසමෝදගම් බිබී වැළලෙනවා. පොඩ්ඩක් හිතපන්කො මොන තරම් පව්කාර ජීවිතයක්ද කියල. 😅 (දැන් එ‍් අසමෝදගම් කියලත් බොන්නෙ තයිමෝල්ලු. අනේ හුකේ)

    ඔව් හැම එකටම මගෙ diet එක තමයි උත්තරේ. තොපිට open challenge එකක් දැම්මනෙ. මගෙ diet එක එ‍්කෙ අතිරේක lifestyle කොටස් එක්ක කරනවා නම් එන්න පුළුවන් පෝෂණ උ‍ෟණතාවක්, හැදෙන්න පුළුවන් වෙන ලෙඩක් අසනීපයක් අ‍ාබාධයක්, දැනටම‍ත් තිබිලා ඉබේම හොඳ වෙන්න ඉඩ නැති එක common lifestyle ලෙඩක් පුළුවන් නම් පෙන්නපන්කො.

    ලාබම එළවලුවයි, ලාබම හාල් වර්ගෙයි, ලාබම මාලුවෙකුයි, පලතුරකුයි, ලාබම protein source එක බිත්තරයි. කොච්චර සරලද බලහන්. අනික සත පහක නාස්තියක් හෝ කුණු එකතු වීමක් නෑ. Supermarket එකකින් ගත්තා කියන්නෙ මේවා කොච්චර කෑවත් කුණු එකට දාන්න වෙන්නෙ බිත්තර කටු ටිකම විතරයි.

    සෞඛ්‍ය සම්පන්නව ඉන්න සරල විසඳුම් තියෙද්දි තොපේ ජරාව කාලා බීලා, අන්තිමට අ‍ැඟෙන් එන resistance එක Shape කරගන්න බෙහෙත් ගිලල පැලැස්තර විසඳුම් ගහන කාලකන්නි සංකල්පය දැන්වත් පොඩ්ඩක් හදා ගන්න බලහන්. ඕවා අ‍ාතල් නෙවෙයි පව්කාරකම.
    දාන හුත්ත සාරාන්ශේ දාපන් පකෝ..ඔය හෑල්ල කියවන්න තියා දකිනකොට බඩ දගලනවා.. විස්තර ඕනේ නම් අහන්නම් ..