මුන්ගේ සියලු දක්ශතා මතුවෙන්නේ රාජපක්ශලා බලයේ ඉන්නකොට විතරයි
එකක් ගන්න තියෙන අමාරුකමවත් දන්නේ නැති මෝඩයො.උන් හිතන්නේ ගහකින් මලක් කඩනවා වගේ ගන්න පුලුවන් කියලා.කැම්පස් යනකොට ඉන්න ලෙචාල මොන මගුලක්වත් උගන්වන්නේ නැ.උන්ට උගන්න්නත් බෑ.බැරි වෙලාවත් කොල්ලෙක් ඇඟේ හැප්පුනත් ෆේල් කරනවා.ලංකාවේ කැම්පස් දැන්නම් අන්තිම කැරිම වෙලා.