ව්‍යාජ_මයික්‍රොසොෆ්ට්

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ව්‍යාජ_මයික්‍රොසොෆ්ට්

    ව්‍යාජ මයික්‍රොසොෆ්ට් මෘදුකාංග බම්බලපිටියෙන්:shocked:

    බම්බලපිටියේ ස්ථාන හතරක ව්‍යාජ මයික්‍රොසොෆ්ට් ලැප්ටොප් හා නිෂ්පාදන අලෙවි කරතියි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට පැමිණිලි කළේය.
    බම්බලපිටියේ පරිගණක සාප්පුවක මයික්‍රොසොෆ්ට් සමාගමේ නිලධරයන්ද සමග සිදුකළ සෝදිසියකදී වින්ඩෝස් 7 හා 8 මෙහෙයුම් මෘදුකාංග අලෙවිකරන බවත් එය බුද්ධිමය දේපළ පනත කඩකිරීමක් බවත් පොලිසිය උසාවියට දැන්වීය.
    බම්බලපිටියේ සාප්පු හතරකින් මයික්‍රොසොෆ්ට් සමාගම ලැප්ටොප් 4ක් මිලටගත් බවත් ඒ හතරම ව්‍යාජ මෙහෙයුම් පද්ධති සහිත ලැප්ටොප් බවත් එම පරිගණක පොලිසියට බාරදුන් බවත් අධිකරණය එම ලැප්ටොප් වාර්තාවක් ලබාගැනීම සඳහා මොරටුව සරසවියට යොමු කළ බවත් පැවසීය.
    වැඩිදුර විභාගය ජනවාරි 21 වැනිදාට කල් තැබිණි.

    Source - http://www.lankadeepa.lk/index.php/articles/369665?utm_source=twitterfeed&utm_medium=facebook

    මේ කුමන පයන්නක්ද සහෝ? සල්ලි දෙන්න කියහන් ඔරිජිනල් දාන්න...:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තු නොදකින්, පොලිසියනම් කමක් නැ,මේ මයික්‍රොසොෆ්ට් එකෙ උන්ට කවුද පොලිස් බලතල දුන්නෙ.:oo::oo:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,520
    113
    Colombo
    තු නොදකින්, පොලිසියනම් කමක් නැ,මේ මයික්‍රොසොෆ්ට් එකෙ උන්ට කවුද පොලිස් බලතල දුන්නෙ.:oo::oo:

    ado umba den UNP da ban :eek:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔව් ඔව් ..අනාත සිංහල කුකුලන්ට අරිනවා අරිල්ලක් ...ලක්ෂ 3 දඩේ යුනීටියේ කඩ 3 කට ඇරීය ගිය සතියේ..