ව්‍යාපරයක් පටන් ගන්නවා. උදවු ඕනා කර තිබේ...
සියළු එළකිරි වැසියන්ට සුබ දවසක් වේවා....
මමත් දෙයියනේ කියලා බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. ඇත්තටම වයිෆ් තමා කරන්නේ. මොකද මම වැඩනේ. තේ කොල බිස්නස් එකක් ගෙන්වා පැකට් කර බෙදාහැරිම. ඒකට අමතරව තව එනසල්, කරාබු නැටි, ගම්මිරිස් වගේ දේවලුත් කරන්න හිතන් ඉන්නවා. මීට කලින් මමවත් වයිෆ්වත් බිස්නස් කරලා නෑ. එක නිසා පටන් ගන්න විදිය ගැන හරි අදහසක් නැ. එළකිරියේ ඉන්නවානේ බිස්නස් ඔස්තර්ලා. මට දන්න කෙනෙක් කියනවාද කොහොමද මේ බිස්නස් එක රේජිස්ටර් කර ගන්නේ කියලා. මොනවද අවශය කරන ලියකියවිලි වගේ දේවල්. පි.ම් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්. තව ගන්න අපේ දේ සංගමයේ කොහොමද සාමාජිකත්වය ගන්නේ වගේ දේවල්. බිස්නස් එක පටන් ගන්න කලින් දැනගත යුතු දේවල්. ලොකු හීන නම් නෑ. කොහොම හරී කටවත් අත නොපා ජිවත් වේන්න දරන උත්සහයක්. එක නිසා දන්න හැම කෙනෙක්ගෙම උදව් බලාපොරොත්තු වේනවා. තව දෙයක් මම ඉන්නේ මාලබේ අවට කවුරු හරි කඩයක් කරනවා නම් උදව්වක් දෙන්න(Kaduwela, Malabe, Athurugiriya, Maharagama, Battaramulla, Rajagiriya). මම කොහොමත් වැඩි ලාබයක් තියා ගන්නේ නැ

. සාධාරනව තමයි කරන්න ඉන්නේ මොකද මම දැකලා තියනවා අසාධාරයට පටන් ගන්න බිස්නස් සතියේන් දෙකේන් වැහිලා යනවා.