ව්‍යාපාරයක් කරමු

rathnakumara.shn

Junior member
  • Jan 12, 2015
    93
    5
    8
    හම්බ බඩු ගැනීමෙන් වලකින්න. සිංහලයෙක් දියුණු කරන්න උදව් වෙන්න.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    උබල ඔක්කොමගේ දේශණා විතරයි .. කරන්ට ගියාම ලෙසි නැහැ..

    මාත් ෆ්‍රීලාන්ස් කරන්නේ .. ඒත් මට ඕන මොනවහරි හදන්ට ඕන .. එxපොර්ට් කරන්ට පුලුවන් දෙයක් නම් පට්ටා,,,

    පුලුවන්නම් මට හොයලා දෙන්ට ෆැක්ටරි මැශින් වගේ දේවල් දන්න කෙනෙක් .. :yes::yes::yes::yes:

    මේ මගේ තේර්ඩ් එකක් :confused::confused::confused::confused:

    http://www.elakiri.com/forum/showthread.php?p=21040901#post21040901