ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඊට වඩා පුළුවන් මචං :) කොහොමද බිස්නස් තියෙනවද ලී බඩු වලට? කඩයක් නම් හොයාගන්න ඕනි.. මම නුවර බං..

    එලනේ.. නුවර මුදලාලිලා ඇවිත් ලොරි ගනන් බඩු ගෙනියනවා බන්.. මුස්ලිම් අය ගොඩක් ගෙනියනවා..
    ලී බඩු කරන්න කැමති නම් මන් සහයෝගය දෙන්නම්.. උබ අවම ලක්ශ 10ක් ලෑස්ති කරගනින්..
    නුවර ටව්න් එක හරියෙන් පර්චස් තුනක විතර කඩයක් සෙට් කරගනින්..
    මන් කියන විඩියට කරපන්.. මන් උබව ගොඩ යවන්නම්.. :yes:

    මුල අමතක නොකරයි කියලා හිතනවා.. සමහරු මගෙන්ම හැදිලා මටම කෙලලා ගියා. :(

    මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?p=18309939
     
    Last edited:

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    එල මචං, මේ ගැනත් අදහස හිතේ තියාගන්නම්.. එතකොට ගඩොල් දෙන්න කට්ටිය එහෙමත් සෙට් කරගන්න ඕනි නේද අපිම.. උදාහරණයක් විදියට කොන්ත්‍රාත් කරන කම්පැනි වගේ.. ස්තූතියි :)

    ඒකට නම් මහන්සි වෙන්නම දෙයක් නැහැ බන්. පාර අයිනෙන් පාර්ක් කරන් ඉඩපන් ගාන ලොකුවට ගහලා. මුලින් මුලින් නම් 4000ක් යන්න දවස් 4 - 8ක් ගියා. පස්සෙ මිනිස්සුන්ට තැන මතක හිටියම දවසඉ දෙකයි 4000 ඉවරයි
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    එලනේ.. නුවර මුදලාලිලා ඇවිත් ලොරි ගනන් බඩු ගෙනියනවා බන්.. මුස්ලිම් අය ගොඩක් ගෙනියනවා..
    ලී බඩු කරන්න කැමති නම් මන් සහයෝගය දෙන්නම්.. උබ අවම ලක්ශ 10ක් ලෑස්ති කරගනින්..
    නුවර ටව්න් එක හරියෙන් පර්චස් තුනක විතර කඩයක් සෙට් කරගනින්..
    මන් කියන විඩියට කරපන්.. මන් උබව ගොඩ යවන්නම්.. :yes:

    මුල අමතක නොකරයි කියලා හිතනවා.. සමහරු මගෙන්ම හැදිලා මටම කෙලලා ගියා. :(

    මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?p=18309939

    Furniture business eka saruda ban?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    gadol nm karana kenek innawa.
    mn adurana malli kenk.
    kala wawa hariye inne machn.

    උබලත් ලී බඩු නේද කරන්නේ.. උට ඒ පැත්තෙන් ගොඩයන්න අදහසක් දීපන් :)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    හරියට කරොත් ගොඩ.. මිනිස්සුන්ව රැවැට්ටුවොත් නම් පාරට වැටෙනවා... :dull:

    Me Kalutara area eke furniture shops godak thienawa ban nathnam matath business ekata bahinna thibuna
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Me Kalutara area eke furniture shops godak thienawa ban nathnam matath business ekata bahinna thibuna

    මෙහෙමයි මචන්.. දැන් බලපන් මොරටුවේ ලී බඩු ශොප්ස් 300කට වඩා තියෙනවා.. මමත් එයින් එකක් විතරයි..
    එහෙම ශොප්ස් ගොඩක් තිබුනයි කියලා මට බිස්නස් නැතුව තියෙන්නේ නෑ.. එහෙම තව එවා තියෙනවනේ කියලා බිස්නස් එක අතරින්න නරකයි.. එහෙම අතැරියොත් අපිට මේ ලෝකේ කරන්න බිස්නස් එකකුත් නෑ..
    අපි කරනදේ හරියට, සාදාරනව කරනවනම් ගොඩක් ඉක්මනට දියුනු වෙන්න පුලුවන්..
    ලී බඩු බිස්නස් කරන්න කැමති ඕනම කෙනෙක්ට ඕන මූලික දැනුම මන් ලබා දෙන්නවා ඕනම වෙලේක..
    හැබැයි ඒ මේ වයාපාරෙට ආදරෙන්, සාදාරනව කරනවනම් විතරයි.
     
    සල්ලි ගොඩක් කල් හිර වෙනවා නෙ බන්?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සල්ලි ගොඩක් කල් හිර වෙනවා නෙ බන්?

    ඕක දෙවිදියකට කරන්න පුලුවන්.. අඩු ලාබ වැඩි වෙලදාම, වැඩි ලාබ අඩු වෙලදාම...
    අඩු ලාබ වැඩි වෙලදාම විදියට කරොත් එච්චර අවුලක් වෙන්නේ නෑ.. හැබැයි හොද කොලිටි බඩු වෙන්න ඕනේ..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    adu ganakata bike aran sale karanda
    ඒකට හුඟක් මහන්සි වෙන්න වෙනව නේද කස්ටම් ක්ලියරන්ස් එහෙම..

    එලනේ.. නුවර මුදලාලිලා ඇවිත් ලොරි ගනන් බඩු ගෙනියනවා බන්.. මුස්ලිම් අය ගොඩක් ගෙනියනවා..
    ලී බඩු කරන්න කැමති නම් මන් සහයෝගය දෙන්නම්.. උබ අවම ලක්ශ 10ක් ලෑස්ති කරගනින්..
    නුවර ටව්න් එක හරියෙන් පර්චස් තුනක විතර කඩයක් සෙට් කරගනින්..
    මන් කියන විඩියට කරපන්.. මන් උබව ගොඩ යවන්නම්.. :yes:

    මුල අමතක නොකරයි කියලා හිතනවා.. සමහරු මගෙන්ම හැදිලා මටම කෙලලා ගියා. :(

    මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?p=18309939
    එල, තෑන්ක්ස් මචං මම යාළුවත් එක්ක කතා කරල උඹට පීඑම් කරන්නං... එහෙම උදව් කරපු එකෙක් අමතක් වෙන්නෙ නෑ මචං.. මට උඹගෙ නම්බර් එක පී.එම් කරනවද:)

    gadol nm karana kenek innawa.
    mn adurana malli kenk.
    kala wawa hariye inne machn.
    ස්තූතියි මචං ඒත් නුවරට දුර වැඩී නේද.. පොඩ්ඩක් යාළුවත් එක්ක කතා කරල කියන්නම්..:)

    ඒකට නම් මහන්සි වෙන්නම දෙයක් නැහැ බන්. පාර අයිනෙන් පාර්ක් කරන් ඉඩපන් ගාන ලොකුවට ගහලා. මුලින් මුලින් නම් 4000ක් යන්න දවස් 4 - 8ක් ගියා. පස්සෙ මිනිස්සුන්ට තැන මතක හිටියම දවසඉ දෙකයි 4000 ඉවරයි
    මචං උඹ කියන වැඩේ නම් සෑහෙන ලේසිවගේ.. යාළුවගෙනුත් අදහස් විමසලා උඹට කියන්නං, මචං ස්තූතියි.

    bump machan.
    loku company wala distributorship wedeth hondai.
    ඒ ගැනත් හිතුවා... :)
     
    Aug 17, 2014
    1,670
    131
    0
    matath dana ganna one gadol wade.

    mama order karoth kadol mechchara pramanayak ona kiyala, thanak dunnoth ethanata deliver karanna puluwanda loriyenma? payments karanne kohomada? gadol 4000 kiyak withara yaida? kadichcha ewa thibboth mokada karanne?
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    matath dana ganna one gadol wade.

    mama order karoth kadol mechchara pramanayak ona kiyala, thanak dunnoth ethanata deliver karanna puluwanda loriyenma? payments karanne kohomada? gadol 4000 kiyak withara yaida? kadichcha ewa thibboth mokada karanne?

    ගඩොල් පෝරනුවෙන් ගන්නව නම් විතරයි ලාබෙට ලැබෙන්නෙ.. ගෙන්න ගන්න ගියොත් 16.50 - 25 වගෙ වෙනව ගඩොලක්