ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    Oya wede hariyanne na bun Lory karaya tika dawasakin wede allagaththama u umbawa kapala thaniyama business eka karai :cool: Umbatama Loryak thienawa nan OK.

    ඔව් බං, අනිත් එක මේකට එසේ මෙසේ ලොරියක් නෙමෙයි 10 wheel එකක් ඕනේ. :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    මම අහන්න ගියේ ඔයාව කොන්ටැක්ට් කරගන්න ෆෝන් නම්බර් එක.

    මෙන්න මචං ප්‍රශ්නේ,
    දැන් මම ගාව ලොරියක් නෑ. ඉතින් මට ලොරිය ගන්න හයර් කරන්න වෙනවා.
    අපි හිතමු ඇඹිලිපිටියේ ඉඳන් කොට්ටාවට ගඩොල් ගෙනාව කියල හයිලෙවල් එක දිගේම.
    මේ වැඩේට ලොරි කුලිය කීයක් යාවිද? දැන් එහෙම ගෙනාවමත් මට තව දවස් 3ක් ම ලොරිය ඕනේ මොකද ලොරිය පිටින් පාරේ තියගේනනේ විකුනන්න වෙන්න්... පාරක් ළඟ තැනක් නෑ මේක දාන්න.
    හාඩ්වෙයාර් වලට කතාකරොත් ප්රෝෆිට් එකෙන් සෑහෙන ගානක් අඩු වෙනවා අනික.

    ubata lorryk natuwa karanna ba ban..hire karoth gadolaka cost eka wadi wenawa..sell karanna bari wei..ubata hire lorry walata athin thama gewanna wenne
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මචන් වයාපාරයක් නම් ප්‍රාග්දනය අවශ්යයි..
    ප්‍රාග්දනය තියෙනවනම් ඕනතරම් වයාපාර තියෙනවා..
    ඔයාට පොඩි දෙයක් තමයි මුලින් කරන්න වෙන්නේ.. ඒවලට වයාපාර කියලා කියන්නත් බෑ..
    එහෙම නැත්තන් කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වයාපාරයක් පටන් ගන්න... :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    Oya wede hariyanne na bun Lory karaya tika dawasakin wede allagaththama u umbawa kapala thaniyama business eka karai :cool: Umbatama Loryak thienawa nan OK.

    ඔය දේ නම් මට අනන්තවත් වෙලා තියෙනවා..
    ඕවා ඉතින් අපේ මොඩකම් බන්..
    දැන්නම් කිසිම එකෙකුට කිසිම දැනුමක් ලී බඩු සම්බන්දව ලබාදෙන්නේ නෑ කියලා හිතන් ඉන්නේ.. :growl: