ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිමේදි වයස් සී&
එලකිරියේ සහෝදරවරුණේ,
ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ,පලාතේ
1.පොලිසිය
2.ප්‍රාදේශීය සභාව
3.මධ්‍යම පරිසර අධිකාරිය
4.ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය
යන ආයතන 04න් ව්‍යාපාරයේ යෝග්‍යතාව පිළිබඳ නිර්දේශයන් ලබා ගන්න ඕන වුනත්...මෙයින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා......වයස අවුරුදු 55 වැඩි කෙනෙකු වෙනුවෙන් ව්‍යාපාර ලියාපදිංචිය සඳහා නිර්දේශයක් දෙන්න බෑ කියලා අදාල නිර්දේශය දෙන එකෙන් වැලකි ඉන්නවා.
කරුණාකරලා මේ ගැන හරියටම දන්න අපේ එලකිරියේ සහෝදරවරුන්ගෙන් දැනුවත් කර ගැනීමක් ඕන කරනවා.......
1.ඇත්තටම ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න වයස් සීමාවක් තියෙනවද?
2.මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයාට අදාල ව්‍යාපාර මහජන සෞඛ්‍යයට තර්ජනයක් වනවාද නැද්ද යන්න සොයා බලා නිර්දේශයක් ලබා දෙනු වෙනුවට වයස් සීමාවක් පෙන්වා වයාපාරය වෙනුවෙන් ලබාදෙන නිර්දේශ ලබාදිමෙන් වැලකි සිටිම නිත්‍යානූකුලයද.....
මචංලා....අපේ පැත්තෙ අංකල් කෙනෙක්......පොඩි බේකරි වැඩක් පටන් ගත්තා.එ්ක ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කරගන්න අදාල ලියුම් අරන් , අංකල්ගේ ලොකු පුතා පීඑච්අයි (PHI) මහත්තයා හම්බවෙන්න ගියාම, අර අංකල්ගේ පුතාට තාත්තාගේ වයස 55 වැඩි නිසා පීඑච්අයි මහත්තයාට නිර්දේශය දෙන්න බෑ කියලා.....හැබැයි අංකල්ගේ පුතත් ලෝක අණ්ඩයා.....මෑන් ට්‍රයි කරන්නේ මෑන්ගේ නමට ඔක්කෝම හදා ගන්න....ඉතින් මේ ගැන අංකල් මගෙන් ඇහුව්වත් මමත් නොදන්න නිසා ඒ ගැන අපේ එලකිරියේ සහෝදරවරුන්ගේ උදව්ව ඕනේ මේ කාරණය ගැන.....

Last edited:
ස්තුතියි සහෝදරයා.....