ව්‍යාපාරයට උදව්වක්

k700sl

Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    ඕන තැනක වැඩ බාර ගන්නවද බන්

    ඔව් පොඩි වැඩකට නම් දුර එන එක පාඩුයි. සම්පූර්න ගෙයක් වගේ නම් බාර ගන්නවා.මේ දවස් වල අනුරාධපුර සයිට් එකක් කරනවා.
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පතනවා.
    ඔයාගේ ලෝගෝ එක බොඳ වෙලා තියෙන්නේ ඒක හදාගන්න. පේජ් එක ටිකක් බෝරිං. ඔයාගේ competitors ලාගේ සයිට් බලලා අඩුපාඩු හදාගන්න..

    මට බෝඩ් රූම් මීටිං ටේබල් එකක් හදාගන්නවා නම් ගණන් කොහොමද? 12කට විතර වාඩි වෙන්න?

    Table-1.jpg