Questions ව්‍යාපාරිකයන්ගේ චරිතාපදාන පොත්?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ, ව්‍යවසායකයින්ගෙ චරිතාපදාන, ව්‍යාපාර ගොඩනැගුන විදිය ගැන තියන සිංහල, ඉංග්‍රීසි පොත් මොනවද?
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    දැන් එහෙමවත් ගොඩ යන්න බලනවාද? 😂
    ඔව් ඔව්... :ROFLMAO::ROFLMAO: අඩෝ මම ඇහුවා ෆේස්බුක් එකෙත් ගෘප් වල දාලා, කිසි කමෙන්ට් එකක් නෑනේ...
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,948
    113
    පටිසෝතගාමීව සත්වසක්

    රණබිම ඔස්සේ නන්දිකඩාල්
    ------ Post added on Dec 23, 2025 at 6:21 PM
     
    • Love
    • Haha
    Reactions: SK29 and BlueWave

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හැරී ජයවර්ධනගේ සාකච්චා දෙකක් ඇති. මම නං දැකලා නැහැ ඊට එහා. ඒක කියවල බලන්න
     
    • Love
    Reactions: BlueWave

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    පටිසෝතගාමීව සත්වසක්

    රණබිම ඔස්සේ නන්දිකඩාල්
    ------ Post added on Dec 23, 2025 at 6:21 PM
    elama.. thanks..

    හැරී ජයවර්ධනගේ සාකච්චා දෙකක් ඇති. මම නං දැකලා නැහැ ඊට එහා. ඒක කියවල බලන්න
    thank u... magazine da?
    ------ Post added on Dec 23, 2025 at 7:01 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,948
    113
    ගොඩක් උන් මචන් ගෝස්ට් රයිටර්ලා දාලා ගැලරියේ පිනවීමට තමයි බයෝග්‍රැපි ලියන්නෙ. ඇත්ත කතාව ලියන්නෙ නෑ. අපිත් එක පොතක් පෲෆ් කරලා තියෙනවා ඒ කැරියා රයිටර්ට ගෙවලා නෑද මොකක්ද එකක් ගියා පස්සෙ

    අර ස්ටාට් අප් පැරබල් කියලා ඉන්ටවිව් සෙට් එකක් ගියා ඉස්සර ඒකෙ නම් අයිටී කුකුලොන්ට මරු

    කට්ටිය උඩ තියන් නටන රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් එකත් තනි ෆික්ශන් කියලා කොහෙ හරි මම දැක්ක
    ------ Post added on Dec 23, 2025 at 7:40 PM
     
    "ඉතා උසස් වූ අල්ලාහ්, පරමාධිපති, සත්‍යය; උතුම් සිංහාසනයේ ස්වාමීන් වන ඔහු හැර වෙනත් දෙවියෙකු නැත."
     
    • Love
    • Like
    Reactions: Gingy and BlueWave

    adoh.... :-(

    මගේ එක කියවපන්
    මොකක්ද
    ------ Post added on Dec 23, 2025 at 7:54 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,948
    113
    "ඉතා උසස් වූ අල්ලාහ්, පරමාධිපති, සත්‍යය; උතුම් සිංහාසනයේ ස්වාමීන් වන ඔහු හැර වෙනත් දෙවියෙකු නැත."
    කොයි වාහෙ ආවේ නෑනේ.....

    හත වෙනකම් බලන් හිටියා මැංචා පැකට් එකකුත් තියාගෙන
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    ලංකාවෙ උන් කියන්නෑ බන් කවදාවත් උන් දියුණු වුණු විදිහ ...
    උන් ඒව එලියට දැම්මත් දාන්නෙ දැන් ඒව කරල කාටවත් අලුතින් දියුනුවෙන්න බැරිනම් තමා (යල්පැන ගිය methods ):dull:
     
    • Sad
    Reactions: BlueWave

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,819
    18,635
    113
    එකපාර ගොඩ ඒමක් නෑ බිස්නස් කෙරුවාවෙ. කදු පල්ලම් එමටයි. දරාගැනීම අසීමිතව ඕනෙ. අනිත් එක මේකයි කියල මෙතඩ් එකක් නෑ. කරලම තමා බලන්න ඕනෙ. එක එක්කෙනාට එක එක විදිහට ප්‍රශ්න එන්නෙ.
     
    • Love
    Reactions: BlueWave

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    Sony eka hadapu heti Sinhala translation eka thiyenawa. Thaw Jack Ma sinhala translation eka thiyenawa. owa thamai sinhalen thiyena poth. Lankwe entrepreneurs gena nam dekala nehe
     
    • Like
    Reactions: BlueWave

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ලංකාවෙ උන් කියන්නෑ බන් කවදාවත් උන් දියුණු වුණු විදිහ ...
    උන් ඒව එලියට දැම්මත් දාන්නෙ දැන් ඒව කරල කාටවත් අලුතින් දියුනුවෙන්න බැරිනම් තමා (යල්පැන ගිය methods ):dull:
    එක තමයි බං.... :-(

    ඩිලිට් සර් 😍
    එයත් හොඳයි, ඒත් විස්තර නෑනේ.. වීඩියෝ තමයි..
    ------ Post added on Dec 23, 2025 at 9:17 PM

    එකපාර ගොඩ ඒමක් නෑ බිස්නස් කෙරුවාවෙ. කදු පල්ලම් එමටයි. දරාගැනීම අසීමිතව ඕනෙ. අනිත් එක මේකයි කියල මෙතඩ් එකක් නෑ. කරලම තමා බලන්න ඕනෙ. එක එක්කෙනාට එක එක විදිහට ප්‍රශ්න එන්නෙ.
    ඔව් බං... මං ලක්ෂ 60ක් ඉවර කරගත්ත.. හැබැයි සතුටින් ඉන්නවා ඉස්සර මොකුත් නෑ, දැන් නැතිවෙන්න හරි තිබ්බනේ කියලා.. :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Dec 23, 2025 at 9:18 PM

    Sony eka hadapu heti Sinhala translation eka thiyenawa. Thaw Jack Ma sinhala translation eka thiyenawa. owa thamai sinhalen thiyena poth. Lankwe entrepreneurs gena nam dekala nehe
    ලංකාවේ අයගේ ටිකක් හොයාගන්න බැලුවේ..:love2:
    ------ Post added on Dec 23, 2025 at 9:19 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කොයි වාහෙ ආවේ නෑනේ.....

    හත වෙනකම් බලන් හිටියා මැංචා පැකට් එකකුත් තියාගෙන
    අල්ලාහ් හුතාලා කියන දේ කරන්නේ