1) මං දකින ප්‍රධාන හේතුව තමයි අනාගතයේ ලාභ වලින් පියවන්න හිතාගෙන ඔරොත්තු නොදෙන විදිහට ඉන්න ගේදොරත් උගසට තියල ණයවෙන එක.
අන්තිමට පොපිට් නෑ පාරට වැටෙනව.
කෝටි ගණනක දේපල තියෙන ඩඩ්ලිත් අරලිය හෝටලය හදන්න කෝටි දෙසීයක නයක් අරගෙන මාසික වාරිකය කෝටි 5 ගෙවාගන්න බැරුව ඩිප්රෙෂන් හැදුන කියල yt චැනල් එකකට කියනව දැක්ක. පස්සෙ ඕක ගෙවපු විදිය ක්ලබ් වසන්ත කීව අපි ඒ ගැන කතා නොකර ඉමු.
2) තව දෙයක් තමයි ඔරොත්තු නොදෙන ලච්ෂරි කාර් හොරගෑනිට ගෙවල් උන් එක්ක රටසවාරි etc
3) කැසිනෝ
උබල හිතන විදියට ව්‍යාපාරිකයො බංකොලොත් වෙන තව හේතු මොනවාද?