ව්‍යාපාරික පුත්‍රයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකරනු ලබන මෙහෙයුම් වලදී මාවනැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මාවනැල්ල පොලිස් වසමේ වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු අයිස් මත්ද්‍රව්‍ය 33000mg(මිලිග්‍රෑම්) ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

    මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 5g ඉලෙක්ට්‍රෝනික තරාදි 03 ක්, පොලිතීන් තිබී අත්අඩංගුවට ගෙන තවදුරටත් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී සැකකරුට අයත් Nissan X- Trail Jeep රථයේ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය 28g ක් විමර්ශන කණ්ඩායම් විසින් සොයා ගෙන ඇත.

    මෙම සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බහිවූවෙකු වන අතර, දිර්ඝ කලක සිටි මාවනැල්ල ප්‍රදේශයේ මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ගොස් ඇත