ව්‍යාපාර නාම

Jude1991

Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    ඇතුලට
    .
    .
    .
    .
    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. එකෙ නම ලියාපදිංචි කරගන්න ඕන වෙලා තියෙනවා. කොහොමද කරන්නේ? කීයක් යයිද?:confused:


    දන්නැත්නම් bump දාලා යන්න.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ප්‍රාදේශී‍ය ලේකම් කාර්‍යාලයට ගියා....... ෆෝම් එක ෆිල් කරා...... සතියෙන් විතර වැඩේ කෙරිලා තියෙයි..... දවසෙන් ගන්නත් පුලුවන්...... ගාන වැඩි...... !!