ව්‍යුහගත රචනා
01) (ඇ ) වාහන මිල හා මැති ඇමති පඩි අතර සම්න්ධය, සමීකරණයක් ලෙස සඳහන් කරන්න.
............................................................................................
01) (ඉ ) පැවති හා පවතින පාලන ක්‍රම වලින් රට සංවර්ධය වී, ණය බර අඩු වී, මිනිසුන්ගේ ජීවන තත්වය උසස් වූ ආකාරය, ඉහත සඳහන් සමීකරණයෙන් ව්‍යුත්පන්න කර පෙන්වන්න.

01) (හු ) ඔබ නැවත පත් කරගන්නා ආණ්ඩුව, මේ රට නිවැරිදි විද්‍යාත්මක ක්‍රමවේදයකට ගොඩනැගීමට ඇති සම්භාවිතාව සොයන්න.