ව්‍රායි කැලී බල්තසාර් - කවුද බම් මේ නම දැම්මේ
පෘතුගීසි කාරයෙක්වත් ද?
හරි මෙහෙම පටන් ගමු .
කොළඹ ඉන්න මුඩුක්කු පැල්පත් වාසීන් එක්ක පහු ගිය ටිකේ හිටපු බල්තසාර් ට නගරාධිපති කම ට සටන් කරවලා ගලවලා දාන්න තමයි ජෙවිප කට්ටිය දැන් හදන්නේ
පහුගිට ටිකේ ආසනයක් දුන්නේ නැහැ කියල හතරවටෙම ගිහින් හිටපු ව්‍රායි දැන් නගර සභාවේ නතර වෙලා
කොළඹ ඉන්න මොලේ තියෙන එවුන් නම්, (ඉන්නවා ඇති කියල හිතමු ටිකක් හරි ) මෙයාට දෙන්නේ නැහැ
අර කලින් හිටපු මිලියන තුන්දහස් , බිලියන දෙසිය , එක්දහස් වගේ කෙනා ට ගැලපෙන්නම ඉන්න කෙනෙක් තමා මේ
මිනිස්සු තවම හැදිලා නැත්නම් ඉතින් ඔබේ කතිරේ ව්‍රායි කැලී බල්තසාර් ටම දෙන්න
හැබැයි කොළඹ දැන් තියෙන පොඩි හරි හොඳ දෙයක්වත් ඉදිරියට හැදෙන්නේ නැති වෙයි