වාජීකරණ ගන්නේ බලාගෙනයි....

Apr 15, 2014
15
18
3
Gampaha
අපි කවුරුත් දන්නා ජෝන් අමරතුංග ලොක්ක තමයි මේකට මට්ටු උනේ , මල්ලිලා මේක අත්හද බලන්න එපා මොකද මේවාට ඇබ්බෙහි වෙනවා. ඉංග්‍රීසි බෙහෙත් වල කියන්නේ සෙල්දිනෆිල් සිට්‍රෛටේ කියල ( ජෙනෙරික් නම ) බ්රෑන්ඩ් ඕන තරම්. මිනිහෙක් ගේ වයස 50 හට අඩුනම් 50 මිලිග්‍රෑම් වැඩිනම් 100 මිලිග්‍රෑම්. මේකේ ඔරිගීනල් නම තමයි වියාග්‍රා කියන්නේ. රුපියල් 850 වෙනවා. තව අඩුවට තියෙනවා මෑන්ෆොස්‌ , කියුපිඩ් , සිලෙග්‍රා වගේ ඒවා. රුපියල් 50 හට 100 ට,

මේකේ තව වෙඩි දියුණු කරපු එකක් තියෙනවා. ටෙදනෆිල් කියල , එකේ ඔරිගීනල් එක තමයි "සියලිස්" කියන්නේ , පෙත්තක් 1250 විතර, කොල්ලනේ බොන්න එපා කුඩු ගෙහෙව්වා වගේ එබ්බෙහි වෙනවා. නිකන් නගින්නේ නෙතිව යනවා අන්තිමට. මේවා මුලින්ම හැදුවේ හාට් ඇටැක් වලට. පපුවේ අමාරුවක් තිබ්බොත් මෙරෙනවා නියතයි.