වාතයෙන් වැඩ කරන කුඩයක් හදලා

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    වාතයෙන් වැඩ කරන කුඩයක් හදලා

    වාතයෙන් වැඩ කරන කුඩයක් හදලා

    enhanced-29557-1413755685-20.jpg






    චීනේ නැංජිං යුනිවර්සිටි එකේ වාතයෙන් වැඩ කරන කුඩයාක් හදලා. මේ කුඩේ ඇතුලේ පොඩි මෝටර් එකක් තියෙනවා. මෝටර් එක ෆෑන් එකක් වගේ උඩට වාතය යවනවා.

    enhanced-16504-1413755685-1.jpg


    එලෙක්ට්‍රික් කුඩේ පැයක් විතර චාජ් කරන්න ඕනි විනාඩි 30ක් පාවිච්චි කරන්න. මේ කුඩේ ඩිසයින් කරල හදන්න සල්ලි එකතු කරේ කික්ස්ටාටර්.කොම් එකෙන්. දැනට රුපියල් මිලියන් 9ක් විතර එකතු කරලා තියනවා. 2015 ඩිසෙම්බර් වෙනකොට කුඩේ විකුනන්න පටන්ගන්නවා.


    enhanced-25561-1413760578-7.jpg