වාත වෙන්නේ නැතුව Torrent බාන්න කැමතිද........?

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    වාත වෙන්නේ නැතුව Torrent බාන්න කැමතිද........?

    Torrent බාන එක වෙලාවකට වාතයක් වෙනවා නේද.....?
    Seeds නැත්තන් වෙලාවකට මල පනිනවා නේ . මෙන්න තියෙනවා ඕකට නියම විසදුමක්.
    අපි අද ඉදන් Torrent Direct බාමු. වැඩේ හොදයි නේ :)

    කොහොමද ඉතින් ඕක කරන්නේ.....????

    (1) පලවෙනියට Torrent එකේ Magnet Link එක Copy කරගන්න ඕනේ. ලොකු දෙයක් නෑ පහල තියෙන රූපේ විදිහට Link එක Copy කරන්න.


    AlJK5.jpg


    (2) දැන් මෙන්න මේ Site එකට යන්න http://www.zbigz.com/

    2zKug.jpg


    (3) දැන් ඔයාලා Copy කරපු Link එක මෙන්න මේ විදිහට Paste කරන්න


    m01de.jpg


    (4) ඊට පස්සේ GO කියලා තියෙන Button එක Click කරන්න. ටිකක් වෙලා හිටියම එයාලා අපිට Download කරන්න අවශ්‍යය File එක මෙන්න මේ විදිහට Create කරලා දෙනවා


    zbigz-sample-1.JPG


    දැන් ඉතින් ලොවෙත් IDM එකට දාලා බා ගන්න තියෙන්නේ
    -----------------------------------------------------------------------


    http://blackhatlk.blogspot.com/search/label/Torrent
     
    • Like
    Reactions: Roxxx

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆ්‍රී නිසා ස්පීඩ් අඩුයි නේ බන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක ස්පිඩ් අඩුයිනෙ බන් හොදටම, අනික 1gb වලට වඩා අඩු වෙන්න ඕන ෆයිල් සයිස් එක
    seedr හොදයි
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ෆ්‍රී නිසා ස්පීඩ් අඩුයි නේ බන්

    ow bn

    Seedr eka oita wada hodai habai torrent size eka 4gb . Speed unlimited

    4GB kara gaththe kohomada bn?

    Thanks bro! +13

    thanks

    ඕක ස්පිඩ් අඩුයිනෙ බන් හොදටම, අනික 1gb වලට වඩා අඩු වෙන්න ඕන ෆයිල් සයිස් එක
    seedr හොදයි

    ela

    ado oya 4tos patta paranai ne
    issara Zbigz patta 2GB dunna


    Seedr eke pause wena eka thama epa wenne

    Torrent To Direct Download

    ela