වාද්දුව බීච් එක මේ දවස්වල පිරිසිදු නැද්ද?

Billionaire

Active member
  • Mar 26, 2024
    111
    67
    28
    මචන් මේ දවස්වල වාද්දුව බීච් එක කොහොමද? ප්‍රී ශූට් එකට ගන්න බැලුවේ ඒක. මේ දවස්වල ඒ බීච් එක අවුල්ද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය පැත්ත දැන් අවුල් බං. පෝට් සිටි හැදුවත් හරි උණවටුන, තංගල්ල පැත්ත වෙනකං ම මඩ වතුර කලතිල එන්නේ. අනික පට්ට ම සැරයි වතුර පාර.

    Preshoot එක ගැන නම් නොදනී.
     
    • Like
    Reactions: waca and Solo Rider

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් මේ දවස්වල වාද්දුව බීච් එක කොහොමද? ප්‍රී ශූට් එකට ගන්න බැලුවේ ඒක. මේ දවස්වල ඒ බීච් එක අවුල්ද?
    මචං බේරුවල ඉඳන් ගාල්ල පැත්තට බලපන් pre-shoot එකකට නම්.
     
    Billionaire

    Active member
  • Mar 26, 2024
    111
    67
    28
    ඔය පැත්ත දැන් අවුල් බං. පෝට් සිටි හැදුවත් හරි උණවටුන, තංගල්ල පැත්ත වෙනකං ම මඩ වතුර කලතිල එන්නේ. අනික පට්ට ම සැරයි වතුර පාර.

    Preshoot එක ගැන නම් නොදනී.

    ඔය පැත්ත දැන් අවුල් බං. පෝට් සිටි හැදුවත් හරි උණවටුන, තංගල්ල පැත්ත වෙනකං ම මඩ වතුර කලතිල එන්නේ. අනික පට්ට ම සැරයි වතුර පාර.

    Preshoot එක ගැන නම් නොදනී.
    Thanks
    හැපී කසාද ජීවිතේ පුතා
    thanks
    seethawaka garden eke preshoot walata ticket ekak ganna oneda? price eka danna kenek innawada
    ethama preshoot hodaida
    Mama wadduwe, wadduwe blue water beach eka full clean, morning time eke pre shoot eka karapan puluwannam
    ow neh
    5000 - photoshoot
    200 entrance tickets per adult
    echhra aduida
    වාද්දුවෙ ඉඳන් අපේ ගෙදරට හූවක දුර. හැබැයි කෝල් එකක් අරන් හූ තිබ්බොත් විතරයි ඇහෙන්නෙ.
    ehnm no eka dipan awith hu kiynnam
    Me dawas wala miuhuda sarai ne hithuna output eka ganna bariwei. karijja gahanwa
    ow hebei. Wahida dnneth ne
    පුක 5000 ට දෙයි. 20,000යි.
    aa eka thama
    මචං බේරුවල ඉඳන් ගාල්ල පැත්තට බලපන් pre-shoot එකකට නම්.
    ow neh wede kiyanne durai neh apita
    අවුලක් නෑ. මම වාද්දූවෙ. හැබැයි රැල්ල පොඩ්ඩක් සැරයි. උදේ ශේප්
    ude nemei hawasa thama beluwe
    එල, බෝතලයක් අරන් ඉඳපන් අපි සෙට් වෙමු.

    උබ කලුතරනෙ?
    ------ Post added on Jul 1, 2024 at 8:19 AM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පුක 5000 ට දෙයි. 20,000යි.

    echhra aduida
    ------ Post added on Jul 1, 2024 at 8:19 AM

    මම ඊයෙ ඔතනට ගියා
    photo-shoot වලට 5000යි කියල ගහල තිබ්බෙ
    ඩ්‍රොන්ස් + වීඩියො නන් 20000යි

    කෝල් එකක් දීල බලන්න