Ow...ow...ow......man laga nam oya okkoma poth thiye...
aaa.. ehnam apith ekka bedagamuko ban.
Sudu wadda, baddegama, kela hada ehema kiyuewa mathakai. aaa thawa wijayaba kollayha.
supiri ban ea kale.
Ow...ow...ow......man laga nam oya okkoma poth thiye...
3k neme bn 5 hari 6 hari tibba
ෂුවර් එකට මට මැදින් මිස් වෙලා එහෙනං, ඒ කාලේ ඕව පිළිවෙලට හොයන්න අමාරුයි එකක් හම්බෙලා මාස ගානකට පස්සේ තව එකක් හම්බෙන්නේ. aaa.. ehnam apith ekka bedagamuko ban.
Sudu wadda, baddegama, kela hada ehema kiyuewa mathakai. aaa thawa wijayaba kollayha.
supiri ban ea kale.
හෙන පරණ වේයෝ කාපු පොතක් තියෙනව අපේ ගෙදර අම්මල ඉගෙනගන්න කාලේ ගත්තු එකක්. ඉස්සර කාලේ අමුතු සිංහලෙන් නෙ තියෙන්නෙ
හම්මෝ හයක් තිබිලදෂුවර් එකට මට මැදින් මිස් වෙලා එහෙනං, ඒ කාලේ ඕව පිළිවෙලට හොයන්න අමාරුයි එකක් හම්බෙලා මාස ගානකට පස්සේ තව එකක් හම්බෙන්නේ.
mama library 3 k register wela hitiya. poth2 gane gannawa. sathiyata 6 iහම්මෝ හයක් තිබිලදෂුවර් එකට මට මැදින් මිස් වෙලා එහෙනං, ඒ කාලේ ඕව පිළිවෙලට හොයන්න අමාරුයි එකක් හම්බෙලා මාස ගානකට පස්සේ තව එකක් හම්බෙන්නේ.

ඒ උඹ මමද? මටත් එහෙම පොතක් තමා තිබ්බේ...විජයබා කොල්ලය මගෙත් කැමතිම එකක් බන්හෙන පරණ වේයෝ කාපු පොතක් තියෙනව අපේ ගෙදර අම්මල ඉගෙනගන්න කාලේ ගත්තු එකක්. ඉස්සර කාලේ අමුතු සිංහලෙන් නෙ තියෙන්නෙ
15-20 පාරක් කියෙව්වා

විජයබා කොල්ලය මගෙත් කැමතිම එකක් බන්හෙන පරණ වේයෝ කාපු පොතක් තියෙනව අපේ ගෙදර අම්මල ඉගෙනගන්න කාලේ ගත්තු එකක්. ඉස්සර කාලේ අමුතු සිංහලෙන් නෙ තියෙන්නෙ

දොඹගල නිධානය
thawa. palu dupatha, kallanduwe muthu koallaya, 3 weni asa,mmm nidhana katha atharaman wena katha, karawala wadi wala katha ehema thibba.
ea kale lap tab internet phone arwa mewa na ne. patta loka wala api hitiye ne
mama library 3 k register wela hitiya. poth2 gane gannawa. sathiyata 6 i![]()
ඕව තියෙන්නෙ නෑ කට්ටිය අරන් යනවනෙ. පේර කැම්පස් එකේ පුස්තකාලෙට ගියේ නැද්ද ? ඒකෙ නං ටාසන් ගෙ පොත් සෙට් එකම තිබිල මම එකෙක් යවල ගෙන්නගත්ත


ඕව තියෙන්නෙ නෑ කට්ටිය අරන් යනවනෙ. පේර කැම්පස් එකේ පුස්තකාලෙට ගියේ නැද්ද ? ඒකෙ නං ටාසන් ගෙ පොත් සෙට් එකම තිබිල මම එකෙක් යවල ගෙන්නගත්ත

එහෙම හිතන්න එපා... හැත්තෑ ගනන්වලත් ඔහොම හිතන්න ඇති...Mekata hamotama yanda pulwanda ? campus ayata witharai ne
dan nam library wala poth athi pus kaka. parna kattiya withrak balnwa athi.

එහෙම හිතන්න එපා... හැත්තෑ ගනන්වලත් ඔහොම හිතන්න ඇති...![]()
ඒ උඹ මමද? මටත් එහෙම පොතක් තමා තිබ්බේ...15-20 පාරක් කියෙව්වා
![]()
මේකේ කොළ අතට එනව කියවද්දී, පස්සේ මම තමා ඒ කාලේ හැටියට සංරක්ෂණය කරලා ගත්තේ.
මම 11 වසර වෙනකොට ඔව්වා කියවලා ඉවරයි.
පටන් ගත්තේ ටොම් සෝයර් එකෙන් 6 වසරෙ ලොකු ඉක්කෝලෙට ගියාට පස්සේ![]()
මම ඒකෙන් කියෙව්වෙම අපරාධ විද්‍යා පොත්... ගොඩාක් තිබ්බා...මට නං පොඩි කාලේ පුස්තකාල තිබුනෙ නෑ OL කාලේ තමා පටන්ගත්තේ කියවන්න. නුවර DS සේනානායක එකට ගියේ ඒක ගිනි ගත්තට පස්සේ ආය ගියේ නෑ.

Mekata hamotama yanda pulwanda ? campus ayata witharai ne
dan nam library wala poth athi pus kaka. parna kattiya withrak balnwa athi.
මට නං පොඩි කාලේ පුස්තකාල තිබුනෙ නෑ OL කාලේ තමා පටන්ගත්තේ කියවන්න. නුවර DS සේනානායක එකට ගියේ ඒක ගිනි ගත්තට පස්සේ ආය ගියේ නෑ.
මම ඒකෙන් කියෙව්වෙම අපරාධ විද්‍යා පොත්... ගොඩාක් තිබ්බා...![]()
ඔව් පිට අයට යන්න බෑ දන්නා කෙනෙක් ඉන්නවනං යවල ගෙන්නගන්න පුළුවන්. තට්ටු හතක්ද කොහෙද තියෙනවලු හැබැයි කතා පොත් නෙවේලු වෙන වෙන ඒවලු වැඩිය තියෙන්නෙ.

