වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    3k neme bn 5 hari 6 hari tibba

    හම්මෝ හයක් තිබිලද :baffled: ෂුවර් එකට මට මැදින් මිස් වෙලා එහෙනං, ඒ කාලේ ඕව පිළිවෙලට හොයන්න අමාරුයි එකක් හම්බෙලා මාස ගානකට පස්සේ තව එකක් හම්බෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    aaa.. ehnam apith ekka bedagamuko ban.

    Sudu wadda, baddegama, kela hada ehema kiyuewa mathakai. aaa thawa wijayaba kollayha.

    supiri ban ea kale.
    විජයබා කොල්ලය මගෙත් කැමතිම එකක් බන් :yes: හෙන පරණ වේයෝ කාපු පොතක් තියෙනව අපේ ගෙදර අම්මල ඉගෙනගන්න කාලේ ගත්තු එකක්. ඉස්සර කාලේ අමුතු සිංහලෙන් නෙ තියෙන්නෙ :D
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    හම්මෝ හයක් තිබිලද :baffled: ෂුවර් එකට මට මැදින් මිස් වෙලා එහෙනං, ඒ කාලේ ඕව පිළිවෙලට හොයන්න අමාරුයි එකක් හම්බෙලා මාස ගානකට පස්සේ තව එකක් හම්බෙන්නේ.

    Oya potha nam mata wadiya alluwe na. loku wadi nisa wenda athi.

    movie eka nam baluwa mathkai.. tv eke. Library ekakata badunoth mokada kiyala kalpana kale mama me.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හම්මෝ හයක් තිබිලද :baffled: ෂුවර් එකට මට මැදින් මිස් වෙලා එහෙනං, ඒ කාලේ ඕව පිළිවෙලට හොයන්න අමාරුයි එකක් හම්බෙලා මාස ගානකට පස්සේ තව එකක් හම්බෙන්නේ.
    mama library 3 k register wela hitiya. poth2 gane gannawa. sathiyata 6 i:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විජයබා කොල්ලය මගෙත් කැමතිම එකක් බන් :yes: හෙන පරණ වේයෝ කාපු පොතක් තියෙනව අපේ ගෙදර අම්මල ඉගෙනගන්න කාලේ ගත්තු එකක්. ඉස්සර කාලේ අමුතු සිංහලෙන් නෙ තියෙන්නෙ :D
    ඒ උඹ මමද? මටත් එහෙම පොතක් තමා තිබ්බේ...:rolleyes: 15-20 පාරක් කියෙව්වා:yes::yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    විජයබා කොල්ලය මගෙත් කැමතිම එකක් බන් :yes: හෙන පරණ වේයෝ කාපු පොතක් තියෙනව අපේ ගෙදර අම්මල ඉගෙනගන්න කාලේ ගත්තු එකක්. ඉස්සර කාලේ අමුතු සිංහලෙන් නෙ තියෙන්නෙ :D

    Amuthuda kiyalath ahnwa. eka kiywanda ehema giyoth diwath uluk wenwa.

    Oka sanrakshane karandath ekka phn ekakin 4to gahala dandako :)

    thawa. palu dupatha, kallanduwe muthu koallaya, 3 weni asa,mmm nidhana katha atharaman wena katha, karawala wadi wala katha ehema thibba.

    ea kale lap tab internet phone arwa mewa na ne. patta loka wala api hitiye ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama library 3 k register wela hitiya. poth2 gane gannawa. sathiyata 6 i:yes:
    ඕව තියෙන්නෙ නෑ කට්ටිය අරන් යනවනෙ. පේර කැම්පස් එකේ පුස්තකාලෙට ගියේ නැද්ද ? ඒකෙ නං ටාසන් ගෙ පොත් සෙට් එකම තිබිල මම එකෙක් යවල ගෙන්නගත්ත :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕව තියෙන්නෙ නෑ කට්ටිය අරන් යනවනෙ. පේර කැම්පස් එකේ පුස්තකාලෙට ගියේ නැද්ද ? ඒකෙ නං ටාසන් ගෙ පොත් සෙට් එකම තිබිල මම එකෙක් යවල ගෙන්නගත්ත :P

    මම 11 වසර වෙනකොට ඔව්වා කියවලා ඉවරයි. :yes:

    පටන් ගත්තේ ටොම් සෝයර් එකෙන් 6 වසරෙ ලොකු ඉක්කෝලෙට ගියාට පස්සේ:yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඕව තියෙන්නෙ නෑ කට්ටිය අරන් යනවනෙ. පේර කැම්පස් එකේ පුස්තකාලෙට ගියේ නැද්ද ? ඒකෙ නං ටාසන් ගෙ පොත් සෙට් එකම තිබිල මම එකෙක් යවල ගෙන්නගත්ත :P

    Mekata hamotama yanda pulwanda ? campus ayata witharai ne :(

    dan nam library wala poth athi pus kaka. parna kattiya withrak balnwa athi.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mekata hamotama yanda pulwanda ? campus ayata witharai ne :(

    dan nam library wala poth athi pus kaka. parna kattiya withrak balnwa athi.
    එහෙම හිතන්න එපා... හැත්තෑ ගනන්වලත් ඔහොම හිතන්න ඇති... :dull:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    එහෙම හිතන්න එපා... හැත්තෑ ගනන්වලත් ඔහොම හිතන්න ඇති... :dull:

    Na ban dan phone & internet nisa printed poth balnw adui kattiya. ekai ehema kiuwe. api unath ehemai ne. pothak panak balanda hithen na.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උඹ මමද? මටත් එහෙම පොතක් තමා තිබ්බේ...:rolleyes: 15-20 පාරක් කියෙව්වා:yes::yes:

    බලපං මේකද කියල :P මේකේ කොළ අතට එනව කියවද්දී, පස්සේ මම තමා ඒ කාලේ හැටියට සංරක්ෂණය කරලා ගත්තේ.

    G0Q2EzR.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම 11 වසර වෙනකොට ඔව්වා කියවලා ඉවරයි. :yes:

    පටන් ගත්තේ ටොම් සෝයර් එකෙන් 6 වසරෙ ලොකු ඉක්කෝලෙට ගියාට පස්සේ:yes:
    මට නං පොඩි කාලේ පුස්තකාල තිබුනෙ නෑ OL කාලේ තමා පටන්ගත්තේ කියවන්න. නුවර DS සේනානායක එකට ගියේ ඒක ගිනි ගත්තට පස්සේ ආය ගියේ නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නං පොඩි කාලේ පුස්තකාල තිබුනෙ නෑ OL කාලේ තමා පටන්ගත්තේ කියවන්න. නුවර DS සේනානායක එකට ගියේ ඒක ගිනි ගත්තට පස්සේ ආය ගියේ නෑ.
    මම ඒකෙන් කියෙව්වෙම අපරාධ විද්‍යා පොත්... ගොඩාක් තිබ්බා...:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mekata hamotama yanda pulwanda ? campus ayata witharai ne :(

    dan nam library wala poth athi pus kaka. parna kattiya withrak balnwa athi.
    ඔව් පිට අයට යන්න බෑ දන්නා කෙනෙක් ඉන්නවනං යවල ගෙන්නගන්න පුළුවන්. තට්ටු හතක්ද කොහෙද තියෙනවලු හැබැයි කතා පොත් නෙවේලු වෙන වෙන ඒවලු වැඩිය තියෙන්නෙ.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මට නං පොඩි කාලේ පුස්තකාල තිබුනෙ නෑ OL කාලේ තමා පටන්ගත්තේ කියවන්න. නුවර DS සේනානායක එකට ගියේ ඒක ගිනි ගත්තට පස්සේ ආය ගියේ නෑ.

    මම ඒකෙන් කියෙව්වෙම අපරාධ විද්‍යා පොත්... ගොඩාක් තිබ්බා...:yes:

    ඔව් පිට අයට යන්න බෑ දන්නා කෙනෙක් ඉන්නවනං යවල ගෙන්නගන්න පුළුවන්. තට්ටු හතක්ද කොහෙද තියෙනවලු හැබැයි කතා පොත් නෙවේලු වෙන වෙන ඒවලු වැඩිය තියෙන්නෙ.

    Api set ekama kandy paththe aya ne... :yes: :yes::yes:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    වානරයන්ගේ ටාසන්
    ටාසන් ආපසු එයි
    නොදැමුනු ටාසන්
    බිහිසුනු ටාසන්
    ටාසන්ගේ පුත්‍රයා
    තව එකක් තිබුනා කේ. ජී කරුනාතිලක ලියපු....ඊට පස්සෙ ආව ටාසන් සහ කුහුඹු මිනිස්සු, තව සෙට් එකක් ඒව එකක්වත් වැඩක් නෑ වෙන එකෙක් ලියල තිබුනෙ...කේ.ජී නැති උනාට පස්සෙ වෙන එවුන් ලිව්ව එකක්වත් හරියට ආවෙ නෑ....කේ.ජී ගෙ ලියපු ස්ටයිල් එක තමයි බන් පට්ට.....උදාහරනෙකට මට තාම මතකයි ටාසන් සතෙක් මැරුවම පොර කෑ ගහන සද්දෙ කේ.ජී ලියන්නෙ ඒ සද්දෙ අපිට දැනෙන්න....මහා වානරයගේ විජයග්ග්‍රාහී රණඝෝශාවෙන් මහ වනය කම්පා ප්‍රකම්පා වී ගියේය...ඔන්න ඔහොම....වෙන එකෙක්ගෙ පොතක් කියෙව්ව...ඌ ඒකම ලියල තියෙන්නෙ ටාසන්ගේ සින්හ ගෝරනාඩුව කියල....ඉතින් බලහන් කියවන්න හිතෙනවද?

    ටාසන් පොත් වලට ආසයි නම් ඒ කාලෙම කේ.ජී ලියපු විජයග්ග්‍රහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව කියවපන්....ටාසන් පොත් සයිස්ම ඒ ස්ටයිල් එකටම ලියපු පොතක්....ඒක නම් ඇන්ඩෙනව පුතේ....ටාසන් කැලේ මට නම්....මගෙ පොත නැතිඋනාට පස්සෙ මම හෙව්ව හෙව්ව බුක් ශොප් වල හොයාගන්න බැරිඋනා..... කොමික් ඊ බුක් සෙට් එකක් නම් හම්බුනා ඒ පොතේම...ඒකෙ පික් කොලිටි තිබ්බට පොත තරම් ගතියක් නෑ....

    27397eac0f4224c9805323eb0f83793a.jpg