වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සෑහෙන කාලෙකට කලින් කියෙව්වේ ආය හොයාගෙන කියවන්න ඕනේ. :yes:

කේ.ජී කරුණාතිලක නැතිවෙච්ච එකනං ලොකු පාඩුවක්.

Mata sinhala type karanna link ekak dunnoth dannam...4n1n snhala tpye karanawa kiyanne epa wena deyak...mata links kipaayakma labuna...eth ewa thiyena msg mathaka na...
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mata sinhala type karanna link ekak dunnoth dannam...4n1n snhala tpye karanawa kiyanne epa wena deyak...mata links kipaayakma labuna...eth ewa thiyena msg mathaka na...
    හපොයි ආය ටයිප් කරන්න මහන්සිවෙන්න එපා අත කැඩෙයි නෙ :D

    ෆෝන් එකට නං හොඳ ඒවා නෑ තමා මටත් බැරිවුනා හොයාගන්න හොඳ එකක්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හපොයි ආය ටයිප් කරන්න මහන්සිවෙන්න එපා අත කැඩෙයි නෙ :D

    ෆෝන් එකට නං හොඳ ඒවා නෑ තමා මටත් බැරිවුනා හොයාගන්න හොඳ එකක්.

    Full pothama danna ba suda...ekema pitu 200-400th athara thiye..summary ekakata wada tikak wadiyen dannam...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒත් මහන්සිවෙන්න එපැයි ෆෝන් එකෙන් කොටන්න. :yes: පොත් ටික අරගෙනම කියවන්න ඕනේ ආය.

    Ow..man nam ganne bookfair kaleta...oyata hoyagannama amaru nam maradane policiya issaraha thiyena rathana eke balanna....dayawansha eke nam kohomath thiye ne...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිරසේ ටාසන් බාප්පා අහන්න ඕනේ අන්න ටාසන් කතා :D අර ටාසන්ගේ සද්දේ දානකොට ඇඟේ මයිල් කෙලින් වෙනව

    අවුලක් නෑ මයිල් විතරනං..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක කියෙව්වා අරයව හිරේ දාන එකයි පස්සේ හිරෙන් පනින එකයි, ආය නිධානයක් හොයාගන්න හැටිත් මතකයි, අන්තිමට පරණ හතුරෝ ටික මරල දාන හැටි මතකයි, බැංකුවක වැඩකරන එකෙක්ව බංකොලොත් කරවනව නේද ටෙලිග්‍රෑම් එකක් ගහල බොරුවට. අන්තිමට අර යාළුවෙලා හිටපු කෙනා යනවා නේද නවක නැගල එයාගේ පුතත් එක්ක ඒවා මතකයි :oo: මුලයි අගයි කියවල තියෙනව මැද මිස් වෙලා වගේ.
    asanik dena siddiy ehema matakada
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මතක නෑ එච්චර දුර :(

    Edmon wa hire dana lowyer innawane...eyage 1st wife marenawa...eya hugak salli thiyena kenek...eyata duwek innawa....eya thama walonthine....ita passe lowyer aye badinawa samanya kenek..eyata inne puthek..ithin 2nd wife thamange puthata depala aithi karala denna walonthine ge ammage dmaupiyan wai,lowyer ge thaththatai,walonthine tai waha denaw...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හම්මෝ ටාසන් පොත් සෙට් එකනං කියල වැඩක් නෑ ඒ කාලේ ෂර්ලොක් හෝම්ස් සෙට් එක එක්ක හොයා හොයා කියවපු පොත් සෙට් එකක්. :yes:
    ෂර්ලොක් හෝම්ස් ඔක්කොම කියෙව්වා බන්
    පස්සේ පස්සේ චන්දන මෙන්ඩිස් ලියපුවා එන්න ගත්තා
    ඒවා එච්චර kick එකක් නෑ ,එක හන්ද කියවන එක ඇත ඇරුනා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂර්ලොක් හෝම්ස් ඔක්කොම කියෙව්වා බන්
    පස්සේ පස්සේ චන්දන මෙන්ඩිස් ලියපුවා එන්න ගත්තා
    ඒවා එච්චර kick එකක් නෑ ,එක හන්ද කියවන එක ඇත ඇරුනා
    එළකිරියේ ත්‍රෙඩ් එකක් තිබුන දැක්කද චන්දන මෙන්ඩිස් ඔක්කොම පොත් ටිකේ pdf තිබුනා :yes: මනුස්සය අර අන්තිමට අතින් කතා හද හද දාන්න ගත්තට පස්සේ තමා එපාවුනේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එළකිරියේ ත්‍රෙඩ් එකක් තිබුන දැක්කද චන්දන මෙන්ඩිස් ඔක්කොම පොත් ටිකේ pdf තිබුනා :yes: මනුස්සය අර අන්තිමට අතින් කතා හද හද දාන්න ගත්තට පස්සේ තමා එපාවුනේ.

    Ewa hadapuwa nemei katus...katha walata s.h.wa obapuwa...drakiula,jekil wage ewata obala.e katha wala mula kiyawapu gaman prashe apitath wisadanna puluwan...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ewa hadapuwa nemei katus...katha walata s.h.wa obapuwa...drakiula,jekil wage ewata obala.e katha wala mula kiyawapu gaman prashe apitath wisadanna puluwan...
    ඇයි මතකද කියල තිබුන එංගලන්තේ ගෙදරකට ගියාම එහෙ හිටපු වයසක ජෝඩුවක් පෙට්ටගමක් දුන්න එකේ වොට්සන් ලියපු පල නොවෙච්ච ෂර්ලොක් හෝම්ස් කතා තිබිල අර වයසක ජෝඩුව ඒවා මෙයාට දුන්න කියල :D
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි මතකද ඌ කියල තිබුන එංගලන්තේ ගෙදරකට ගියාම එහෙ හිටපු වයසක ජෝඩුවක් පෙට්ටගමක් දුන්න එකේ වොට්සන් ලියපු පල නොවෙච්ච ෂර්ලොක් හෝම්ස් කතා තිබිල අර වයසක ජෝඩුව ඒවා මෙයාට දුන්න කියල :D

    E boru...man ahuwa ne...