සිරසේ ටාසන් බාප්පා අහන්න ඕනේ අන්න ටාසන් කතාඅර ටාසන්ගේ සද්දේ දානකොට ඇඟේ මයිල් කෙලින් වෙනව
Oyath ithin trh ekak dila balannako e wage ka gahanna...
සිරසේ ටාසන් බාප්පා අහන්න ඕනේ අන්න ටාසන් කතාඅර ටාසන්ගේ සද්දේ දානකොට ඇඟේ මයිල් කෙලින් වෙනව
සෑහෙන කාලෙකට කලින් කියෙව්වේ ආය හොයාගෙන කියවන්න ඕනේ.
කේ.ජී කරුණාතිලක නැතිවෙච්ච එකනං ලොකු පාඩුවක්.
Mata sinhala type karanna link ekak dunnoth dannam...4n1n snhala tpye karanawa kiyanne epa wena deyak...mata links kipaayakma labuna...eth ewa thiyena msg mathaka na...
හපොයි ආය ටයිප් කරන්න මහන්සිවෙන්න එපා අත කැඩෙයි නෙ![]()
ෆෝන් එකට නං හොඳ ඒවා නෑ තමා මටත් බැරිවුනා හොයාගන්න හොඳ එකක්.
Full pothama danna ba suda...ekema pitu 200-400th athara thiye..summary ekakata wada tikak wadiyen dannam...
පොත් ටික අරගෙනම කියවන්න ඕනේ ආය. ඒත් මහන්සිවෙන්න එපැයි ෆෝන් එකෙන් කොටන්න.පොත් ටික අරගෙනම කියවන්න ඕනේ ආය.
සිරසේ ටාසන් බාප්පා අහන්න ඕනේ අන්න ටාසන් කතාඅර ටාසන්ගේ සද්දේ දානකොට ඇඟේ මයිල් කෙලින් වෙනව
asanik dena siddiy ehema matakadaඑක කියෙව්වා අරයව හිරේ දාන එකයි පස්සේ හිරෙන් පනින එකයි, ආය නිධානයක් හොයාගන්න හැටිත් මතකයි, අන්තිමට පරණ හතුරෝ ටික මරල දාන හැටි මතකයි, බැංකුවක වැඩකරන එකෙක්ව බංකොලොත් කරවනව නේද ටෙලිග්රෑම් එකක් ගහල බොරුවට. අන්තිමට අර යාළුවෙලා හිටපු කෙනා යනවා නේද නවක නැගල එයාගේ පුතත් එක්ක ඒවා මතකයිමුලයි අගයි කියවල තියෙනව මැද මිස් වෙලා වගේ.
asanik dena siddiy ehema matakada
වෙන තැනක් නං මතක නෑ අවුලක් නෑ මයිල් විතරනං..
හිරේදී හම්බෙන මනුස්සයට මොකද්ද ලෙඩක් හැදුනම කටට දාන්න කියන්නේ ඒවදවෙන තැනක් නං මතක නෑ
Pissuda katus..e pasmarayata bona behetha...asanic denne lowyer ge wife...
අනේ මතක නෑ එච්චර දුර
ෂර්ලොක් හෝම්ස් ඔක්කොම කියෙව්වා බන්හම්මෝ ටාසන් පොත් සෙට් එකනං කියල වැඩක් නෑ ඒ කාලේ ෂර්ලොක් හෝම්ස් සෙට් එක එක්ක හොයා හොයා කියවපු පොත් සෙට් එකක්.
ෂර්ලොක් හෝම්ස් ඔක්කොම කියෙව්වා බන්
පස්සේ පස්සේ චන්දන මෙන්ඩිස් ලියපුවා එන්න ගත්තා
ඒවා එච්චර kick එකක් නෑ ,එක හන්ද කියවන එක ඇත ඇරුනා
මනුස්සය අර අන්තිමට අතින් කතා හද හද දාන්න ගත්තට පස්සේ තමා එපාවුනේ. එළකිරියේ ත්රෙඩ් එකක් තිබුන දැක්කද චන්දන මෙන්ඩිස් ඔක්කොම පොත් ටිකේ pdf තිබුනාමනුස්සය අර අන්තිමට අතින් කතා හද හද දාන්න ගත්තට පස්සේ තමා එපාවුනේ.
Ewa hadapuwa nemei katus...katha walata s.h.wa obapuwa...drakiula,jekil wage ewata obala.e katha wala mula kiyawapu gaman prashe apitath wisadanna puluwan...
ඇයි මතකද ඌ කියල තිබුන එංගලන්තේ ගෙදරකට ගියාම එහෙ හිටපු වයසක ජෝඩුවක් පෙට්ටගමක් දුන්න එකේ වොට්සන් ලියපු පල නොවෙච්ච ෂර්ලොක් හෝම්ස් කතා තිබිල අර වයසක ජෝඩුව ඒවා මෙයාට දුන්න කියල