වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
[/SIZE][/I]ඒ සොරි සොරි.. මම දැන් ආයේ කල්පනා කලා.. යුද්දේ කාලේ භයානකම විස කියලා දැනගත්ත සයනයිඩ් තමා ඒ.. මට කොහෙන් ආසනික් වචනේ ආවද මන්දා...

ඒ සයනයිඩ්

wena visak nemeda?
[/B]

සයනයිඩ් :yes::yes::yes:

අකුවා ටෙෆානා kiyalane thiyenne...inna aye balanna
Man baluwa...me nama thama thiyenne..thawa thanaka thiye "brucine"kiyala...anthimata denne "narcotic"
 
Last edited:

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    වානරයන්ගේ ටාසන්
    ටාසන් ආපසු එයි
    නොදැමුනු ටාසන්
    බිහිසුනු ටාසන්
    ටාසන්ගේ පුත්‍රයා
    තව එකක් තිබුනා කේ. ජී කරුනාතිලක ලියපු....ඊට පස්සෙ ආව ටාසන් සහ කුහුඹු මිනිස්සු, තව සෙට් එකක් ඒව එකක්වත් වැඩක් නෑ වෙන එකෙක් ලියල තිබුනෙ...කේ.ජී නැති උනාට පස්සෙ වෙන එවුන් ලිව්ව එකක්වත් හරියට ආවෙ නෑ....කේ.ජී ගෙ ලියපු ස්ටයිල් එක තමයි බන් පට්ට.....උදාහරනෙකට මට තාම මතකයි ටාසන් සතෙක් මැරුවම පොර කෑ ගහන සද්දෙ කේ.ජී ලියන්නෙ ඒ සද්දෙ අපිට දැනෙන්න....මහා වානරයගේ විජයග්ග්‍රාහී රණඝෝශාවෙන් මහ වනය කම්පා ප්‍රකම්පා වී ගියේය...ඔන්න ඔහොම....වෙන එකෙක්ගෙ පොතක් කියෙව්ව...ඌ ඒකම ලියල තියෙන්නෙ ටාසන්ගේ සින්හ ගෝරනාඩුව කියල....ඉතින් බලහන් කියවන්න හිතෙනවද?

    ටාසන් පොත් වලට ආසයි නම් ඒ කාලෙම කේ.ජී ලියපු විජයග්ග්‍රහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව කියවපන්....ටාසන් පොත් සයිස්ම ඒ ස්ටයිල් එකටම ලියපු පොතක්....ඒක නම් ඇන්ඩෙනව පුතේ....ටාසන් කැලේ මට නම්....මගෙ පොත නැතිඋනාට පස්සෙ මම හෙව්ව හෙව්ව බුක් ශොප් වල හොයාගන්න බැරිඋනා..... කොමික් ඊ බුක් සෙට් එකක් නම් හම්බුනා ඒ පොතේම...ඒකෙ පික් කොලිටි තිබ්බට පොත තරම් ගතියක් නෑ....

    27397eac0f4224c9805323eb0f83793a.jpg

    එතුමගේ භාෂාව පට්ට බං, කියවන්න ආසයි.
    මගෙත් මුලින්ම ගත්ත Conan පොත නැති උනා. ඒ කාලෙම තව එකක් ගත්ත.
    තාම එලටම තියෙනව.
    ආයෙ එතුමගේ බැස්කර්විල් දඩ බල්ලා ත් පට්ට. චන්දන මෙන්ඩිස්ගේ සුනක ශාපය පොතට වඩා නියමයි.
    දෙකම කියෙව්වම වෙනස තේරෙනවා.
    චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනය හෙන දියාරුයි. කේ ජී කරුණාතිලක මහතාගේ එක කියවනකොට බය හිතෙනවා.
    අනික ඒක සම්පුර්ණ අසන්ක්ෂිප්ත පරිවර්තනයක්.
    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: TheNewThinker

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    supper ne ewa. dan library yanneth na ne. pdf english nam tiyenwa. etha sinhalen ne hithata wadune isssara.

    movie eka hodaida macho meke

    Movie eka gobbai ban. eke thiyenne Tarzan ge kathawa newi wenin ekak.
    Eg. Tarzan ge thaththa hadapu gedara thieyenne kale mada usa gahak uda.
    Eka aththatama thibbe muhudu werale, polawene.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අකුවා ටෙෆානා kiyalane thiyenne...inna aye balanna
    Man baluwa...me nama thama thiyenne..thawa thanaka thiye "brucine"kiyala...anthimata denne "narcotic"

    Thanks :yes:

    1. Brucine, an alkaloid closely related to strychnine, is most commonly found in the Strychnos nux-vomica tree.

    Strychnine, meanwhile, was broadly used as a form of pest control in big cities. In humans, it caused frothing at the mouth and muscle spasms which increased in intensity until the victim died from asphyxiation due to paralysis of the neural pathways. Although a fairly unsubtle way to kill someone, strychnine was a popular poison for some years, favoured by murderers such as Thomas Neil Cream and Belle Gunness.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ බන් මොනවද උබ කියවපු හොඳ අපරාධ විද්‍යා පොත්....??
    දැන් මතක නෑනේ... :no:

    නො
    ස්විඳනු අපාරධ කියලා පොත් සීරිස් එකක්ම තිබ්බා... :yes:

    අපරාධ පරීක්ෂණ කරපු හැටි ඉඳලා කාලයක් ගිහිල්ලා කොටු වෙන තැන දක්වා කතාව. ලංකාවේ ලෝකේ සිද්ධ උනු සුප්‍රසිද්ධ සහ භයානක ඒවා.. අර මැතිව් පූජකයාගේ එක තව ඩොකෙක් තමන්ගෙ වයිෆ්ව මරපු සීන් එකක්... ඔය වගේ ගොඩක් සිද්දි එකින් එක විස්තරකරලා තිබ්බා...

    මම මේව ලිව්වේ දකින කෙනෙක් මතක්වෙලා පොත් ටික හොයාගනියි හිතලා:dull:
     
    • Like
    Reactions: sudumalli2009
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Math issllama kiyuwe ehen..passe birthday ekakata labuna sali walin thiyagannama gaththa

    මටත් ගන්න ඕන පොත් සෙට් එකක්ම තියෙනවා
    සල්ලි හම්බෙච්ච වෙලවක ගන්න ඕනේ

    දැන්නම් මුලින්ම ගන්න ඉන්නේ
    A Song Of Ice And Fire හාර්ඩ් බැක් තියෙන පොත් සෙට් එක
    එත් ඒ එකපොතක් දන් තියෙන rate වලට අනුව 7-9ක් වෙනවා
    2.gif
    2.gif
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    දැන් මතක නෑනේ... :no:

    නො
    ස්විඳනු අපාරධ කියලා පොත් සීරිස් එකක්ම තිබ්බා... :yes:

    අපරාධ පරීක්ෂණ කරපු හැටි ඉඳලා කාලයක් ගිහිල්ලා කොටු වෙන තැන දක්වා කතාව. ලංකාවේ ලෝකේ සිද්ධ උනු සුප්‍රසිද්ධ සහ භයානක ඒවා.. අර මැතිව් පූජකයාගේ එක තව ඩොකෙක් තමන්ගෙ වයිෆ්ව මරපු සීන් එකක්... ඔය වගේ ගොඩක් සිද්දි එකින් එක විස්තරකරලා තිබ්බා...

    මම මේව ලිව්වේ දකින කෙනෙක් මතක්වෙලා පොත් ටික හොයාගනියි හිතලා:dull:

    :(:(:(

    ලොව සසල කළ ඝාතන කියල නම් එකක් කියෙව්වා ගොඩක් කාලෙකට කලින් එකෙන් තමයි ආසාව ඇති උනෙත්...:yes: තව ඒ වගේ පොත් ටිකක හෙව්වා ඒත් හොයා ගන්න බැරි උනා...:no:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :(:(:(

    ලොව සසල කළ ඝාතන කියල නම් එකක් කියෙව්වා ගොඩක් කාලෙකට කලින් එකෙන් තමයි ආසාව ඇති උනෙත්...:yes: තව ඒ වගේ පොත් ටිකක හෙව්වා ඒත් හොයා ගන්න බැරි උනා...:no:
    mama wadi wistara dannam gedara giya dawasaka :yes::yes:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Dyawandha eke nathi weida...

    ado i went to dayawansha main bookshop just to find the conan book. but i cudnt find it bcoz at that time they said the volumes that was printed were out of order and they are gonna release new volume by end of that year....btw it was 4 years back...i cudnt follow up since i had to come abroad...if u can find the book, just let me know ill give u double the price for it...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ado i went to dayawansha main bookshop just to find the conan book. but i cudnt find it bcoz at that time they said the volumes that was printed were out of order and they are gonna release new volume by end of that year....btw it was 4 years back...i cudnt follow up since i had to come abroad...if u can find the book, just let me know ill give u double the price for it...
    ochchara hithanna epa. me september bookfair ekedi ganna. oya potha tyenawa:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ado i went to dayawansha main bookshop just to find the conan book. but i cudnt find it bcoz at that time they said the volumes that was printed were out of order and they are gonna release new volume by end of that year....btw it was 4 years back...i cudnt follow up since i had to come abroad...if u can find the book, just let me know ill give u double the price for it...

    Ingirisi ba ane...sinhalen kotanna...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් මතක නෑනේ... :no:

    නො
    ස්විඳනු අපාරධ කියලා පොත් සීරිස් එකක්ම තිබ්බා... :yes:

    අපරාධ පරීක්ෂණ කරපු හැටි ඉඳලා කාලයක් ගිහිල්ලා කොටු වෙන තැන දක්වා කතාව. ලංකාවේ ලෝකේ සිද්ධ උනු සුප්‍රසිද්ධ සහ භයානක ඒවා.. අර මැතිව් පූජකයාගේ එක තව ඩොකෙක් තමන්ගෙ වයිෆ්ව මරපු සීන් එකක්... ඔය වගේ ගොඩක් සිද්දි එකින් එක විස්තරකරලා තිබ්බා...

    මම මේව ලිව්වේ දකින කෙනෙක් මතක්වෙලා පොත් ටික හොයාගනියි හිතලා:dull:

    Man kiyawala nam thiye..mathiws ge kathawa nam maru...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මටත් ගන්න ඕන පොත් සෙට් එකක්ම තියෙනවා
    සල්ලි හම්බෙච්ච වෙලවක ගන්න ඕනේ

    දැන්නම් මුලින්ම ගන්න ඉන්නේ
    A Song Of Ice And Fire හාර්ඩ් බැක් තියෙන පොත් සෙට් එක
    එත් ඒ එකපොතක් දන් තියෙන rate වලට අනුව 7-9ක් වෙනවා
    2.gif
    2.gif
    Man english ewa salli dila gannawa adui..ammata kiyawanna bane..ewa online ma thama wadipura ma