Last edited:
තවම බෑන් උනේ නෑ බන්...ඒත් එක බෑන් කරන්න කියලා කේස් එකක් යනවා...
පොත ගැන නම් දන්නේ නැත...
![]()
Out wena ekak nam na sudo...eke pashna godai...out unoth nm.supiri...එකෝර්ඩින්ග් ටු මැතිව්?
ෆිල්මෙ අවුට් කරලද නෑනෙ..ජැකී අක්කාකොපියක් වත්
හපොයි අපි ඉස්කෝලේ එකේ දෙකේ ඉද්දි ඒවා විතරයි කියවන්න හම්බුනේ




Man iscole giye nane katus![]()
tarzan English poth tika kiyawhan
man kalekata kalin sahena mahansi wela net eken hoyagaththaa
Edgar Rice Burroughs ge serama poth set eka
eyage okkoma poth wage maru
karume eda idan ada wenakn kochchra technology dyunu wunath honda tarzan film ekak awulla na
mokda poth kiywana kota ena eke thiyena vast world eka eka film ekakawath naa
man gawa okkoma poth tika .epub eken thiyenwaa
ubala kamthinam haki wigasa (sathiyak atulatha) wage wenama thread ekak daala daannam
kamathinam kiyahalla
man hithuwe ek tarzan book fan la na kiyala
K.G mahaththyage poth supiri wune eya translae kare kelinma original english potha hoyan
e wagema eya sahena mahasniyak aran eka kare
katha rase wenas wenne nathiwenna
k.g mahatthyage pothe thiyenne edgar liyana standard ekamayi.
ekayi ekale e poth kelinma ape hith walatama kaa wadune
eka eya translate karapu count of monte cristo kiyawaddi therenwa
wena ewun eka pothen translate karaddi eyaa poth 6 kata eka translate kare.
eka detail ekak missing wenna nathiwenna
අපේ ගෙදර පොත් තියෙනව කීපයක්, pdf හදල දාල උස්සන් යයිද දන්නේ නෑ පොලිසියෙන්
එතුමගේ භාෂාව පට්ට බං, කියවන්න ආසයි.
මගෙත් මුලින්ම ගත්ත Conan පොත නැති උනා. ඒ කාලෙම තව එකක් ගත්ත.
තාම එලටම තියෙනව.
ආයෙ එතුමගේ බැස්කර්විල් දඩ බල්ලා ත් පට්ට. චන්දන මෙන්ඩිස්ගේ සුනක ශාපය පොතට වඩා නියමයි.
දෙකම කියෙව්වම වෙනස තේරෙනවා.
චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනය හෙන දියාරුයි. කේ ජී කරුණාතිලක මහතාගේ එක කියවනකොට බය හිතෙනවා.
අනික ඒක සම්පුර්ණ අසන්ක්ෂිප්ත පරිවර්තනයක්.![]()

ඔව් ඔව් සිංහල එක , විජයග්රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව.machan conan potha pdf hadala dapanko... sinhala eka ne![]()



ඔයාල ඉස්කෝලේ යන්න නැතුව ඇති "ඉන්ටර් නැසනල් ඉස්කුල්" එකකට යන්න ඇත්තෙ




W.O.T ප්රනාන්දුගේ පොත් කියවල තියෙනවද පුංචි කාලේඅන්න පොත්


මන් ගාව දැනුත් තියනවා

ඔයාල ඉස්කෝලේ යන්න නැතුව ඇති "ඉන්ටර් නැසනල් ඉස්කුල්" එකකට යන්න ඇත්තෙ
W.O.T ප්රනාන්දුගේ පොත් කියවල තියෙනවද පුංචි කාලේඅන්න පොත්
Wassata wath gihin na oya kiyana ekata ammapa...diwath mokakkda una eka kiyawanna gihin...
සල්ලි තියෙන අය නෙ ඉතින් හින්සැරය කියවලා තියෙ නෙවැ...
අලියෝ පවා මට්ටු කරපු ජාතියක් අපි
අන්න දැක්ක නේද අපේ වරිගේ අය ඉස්සර කරලා තියෙන හපන්කන්අලියෝ පවා මට්ටු කරපු ජාතියක් අපි