වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Aththada danne na..eth thamath alimankada wala katussek elluwama ali enne nalu...
    මම නං එහෙම කතාවක් අහල නෑ නෙ :oo: සමහරවිට ඔය කතාවෙන්ද දන්නේ නෑ මුනිදාස කුමාරතුංග හීන්සැරේ කතාව හැදුවේ :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම නං එහෙම කතාවක් අහල නෑ නෙ :oo: සමහරවිට ඔය කතාවෙන්ද දන්නේ නෑ මුනිදාස කුමාරතුංග හීන්සැරේ කතාව හැදුවේ :oo:

    Math ahala thiyenne....dakala na...sm tyms aththa wena athi...
     
    අලි කටුස්සන්ට බයයි කියන එක ඉස්සර ඉදන් එන ජනප්‍රවාදයක් , ඒ අදහස් ගැමියො අතර තිවුණ ඒවා. ඉස්සර කතුවරු පොත් ලිව්වේ ගමේ මිනිස්සුන්ගෙ හදවත් ගැහෙන රාවෙට. මාර්ටින් වික්‍රමසිංහ ගේ පොත් අරන් බලන්න ඔක්කෝම ඒවගේ ඇත්ත සංසිද්ධි. ගම්පෙරළියෙ මඩොල්දූවෙ තියන ගොඩක් දේවල් ඇත්ත කතන්දර, තමන්ගෙ පරිසරේ තිවුන.
    දාර්ශනික වැඩිද මන්දා

    අලව් ඉසී සැබිහෙළයන්ගෙ පොතක් කියවලා තියෙන්නේ කවුද ඉත්තෑවෙක් ඉන්න යාළු වො දෙන්නෙක්ගෙ කතාවක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    අලි කටුස්සන්ට බයයි කියන එක ඉස්සර ඉදන් එන ජනප්‍රවාදයක් , ඒ අදහස් ගැමියො අතර තිවුණ ඒවා. ඉස්සර කතුවරු පොත් ලිව්වේ ගමේ මිනිස්සුන්ගෙ හදවත් ගැහෙන රාවෙට. මාර්ටින් වික්‍රමසිංහ ගේ පොත් අරන් බලන්න ඔක්කෝම ඒවගේ ඇත්ත සංසිද්ධි. ගම්පෙරළියෙ මඩොල්දූවෙ තියන ගොඩක් දේවල් ඇත්ත කතන්දර, තමන්ගෙ පරිසරේ තිවුන.
    දාර්ශනික වැඩිද මන්දා

    අලව් ඉසී සැබිහෙළයන්ගෙ පොතක් කියවලා තියෙන්නේ කවුද ඉත්තෑවෙක් ඉන්න යාළු වො දෙන්නෙක්ගෙ කතාවක්
    ඔව් වෙන්න පුළුවන් තමා, මගුල් කෑම එහෙමත් එහෙම නේද නරියට කුකුල්ලු බාර දුන්න වගේ ඒකෙන් හදන්න ඇත්තෙ. මාටින් මාමගේත් අපේ ගම පොත එහෙම එයාගෙම අත්දැකීම් නෙ.

    ඉත්තෑ කතාව න්න අහල නෑ :oo: මේ අලව් ඉසී සැබිහෙළයන් කියන්නේකවුද :D
     
    කුමාරතුංග මුණිදාසලා අහුබුදුලා එක්ක හෙළ හවුලෙ හිටි අයෙක්. ඉස්සර් මෙයාලට කට ඇදයෝ කියලා විහිළු කරලා තියනවා.. බාසාව රැක ගන්න ඕන කියලා තදින්ම සටන් කරපු පඬිවරු

    නන්දදාස කෝදාගොඩ ටයිටස් තොටවත්ත වගේ අයත් හෙළ හවුලෙ හිටියා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කුමාරතුංග මුණිදාසලා අහුබුදුලා එක්ක හෙළ හවුලෙ හිටි අයෙක්. ඉස්සර් මෙයාලට කට ඇදයෝ කියලා විහිළු කරලා තියනවා.. බාසාව රැක ගන්න ඕන කියලා තදින්ම සටන් කරපු පඬිවරු

    නන්දදාස කෝදාගොඩ ටයිටස් තොටවත්ත වගේ අයත් හෙළ හවුලෙ හිටියා
    කට ඇද වෙනව තමා ඒවා කියවන්න ගියාම :D වචන වැඩිහරියක් ඉවරවෙන්නේ අගට 'ඇ' යන්නක් දාල නෙ.
     
    අලව් ඉසි කියන්නේ අල්විස් කියන එක. මෙයාල හින්දා තමයි අපිට අද සිංහල නම් තියෙන්නේ. කඩ්ඩ නම් දාන ට්‍රෙන්ඩ් එක වෙනස් කරේ මේ අය .. නැත්නම් මං එඩ්වර්ඩ් කෙනෙක් උඹ ලයනල් කෙනෙක් :P
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Me potha balla tiyena aya atha ussanda. podi pothak eth maru. rusian. wadabari dasage katha ehemath maru ne

    51XEpCt3j9L._SX258_BO1,204,203,200_.jpg
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මගෙ ලග තියෙන ටාර්සන් සහ කුහුබු මිනිස්සු (මේක තමා අන්තිමටම ගත්ත ටාර්සන් පොත) පොතේ තියෙනව Tarzan ,Lord of the Jungle (වනයට අධිපති ටාර්සන්) කියල K.G කරුණාතිලක මහත්තයගේ 10 වෙනි ටාර්සන් පොත පලකරනවා කියල.
    ඒ පොත පිටකලාද කියල දන්නවද කව්රුහරි. මම නම් කොහෙවත් දැකල නම් නෑ.
    මං හිතන්නෙ ඒක පිටකලේ නෑ.
    :confused::confused: