Aththada danne na..eth thamath alimankada wala katussek elluwama ali enne nalu...
සමහරවිට ඔය කතාවෙන්ද දන්නේ නෑ මුනිදාස කුමාරතුංග හීන්සැරේ කතාව හැදුවේ
මම නං එහෙම කතාවක් අහල නෑ නෙසමහරවිට ඔය කතාවෙන්ද දන්නේ නෑ මුනිදාස කුමාරතුංග හීන්සැරේ කතාව හැදුවේ
මම නං එහෙම කතාවක් අහල නෑ නෙසමහරවිට ඔය කතාවෙන්ද දන්නේ නෑ මුනිදාස කුමාරතුංග හීන්සැරේ කතාව හැදුවේ
Math ahala thiyenne....dakala na...sm tyms aththa wena athi...
අලි කටුස්සන්ට බයයි කියන එක ඉස්සර ඉදන් එන ජනප්‍රවාදයක් , ඒ අදහස් ගැමියො අතර තිවුණ ඒවා. ඉස්සර කතුවරු පොත් ලිව්වේ ගමේ මිනිස්සුන්ගෙ හදවත් ගැහෙන රාවෙට. මාර්ටින් වික්‍රමසිංහ ගේ පොත් අරන් බලන්න ඔක්කෝම ඒවගේ ඇත්ත සංසිද්ධි. ගම්පෙරළියෙ මඩොල්දූවෙ තියන ගොඩක් දේවල් ඇත්ත කතන්දර, තමන්ගෙ පරිසරේ තිවුන.
දාර්ශනික වැඩිද මන්දා
අලව් ඉසී සැබිහෙළයන්ගෙ පොතක් කියවලා තියෙන්නේ කවුද ඉත්තෑවෙක් ඉන්න යාළු වො දෙන්නෙක්ගෙ කතාවක්
මේ අලව් ඉසී සැබිහෙළයන් කියන්නේකවුද
ඔව් වෙන්න පුළුවන් තමා, මගුල් කෑම එහෙමත් එහෙම නේද නරියට කුකුල්ලු බාර දුන්න වගේ ඒකෙන් හදන්න ඇත්තෙ. මාටින් මාමගේත් අපේ ගම පොත එහෙම එයාගෙම අත්දැකීම් නෙ.
ඉත්තෑ කතාව න්න අහල නෑමේ අලව් ඉසී සැබිහෙළයන් කියන්නේකවුද
කුමාරතුංග මුණිදාසලා අහුබුදුලා එක්ක හෙළ හවුලෙ හිටි අයෙක්. ඉස්සර් මෙයාලට කට ඇදයෝ කියලා විහිළු කරලා තියනවා.. බාසාව රැක ගන්න ඕන කියලා තදින්ම සටන් කරපු පඬිවරු
නන්දදාස කෝදාගොඩ ටයිටස් තොටවත්ත වගේ අයත් හෙළ හවුලෙ හිටියා
වචන වැඩිහරියක් ඉවරවෙන්නේ අගට 'ඇ' යන්නක් දාල නෙ. කට ඇද වෙනව තමා ඒවා කියවන්න ගියාමවචන වැඩිහරියක් ඉවරවෙන්නේ අගට 'ඇ' යන්නක් දාල නෙ.

potha ganinko yako salli dila oka ochchra uvamana nam 450 wenne..
wanarayinge tarzan potha tyenawa. scan karanna welawak epaiGood idea thamai eth me thread eke purpose eka itu une na ne thawa![]()

wanarayinge tarzan potha tyenawa. scan karanna welawak epai![]()
ඒ බන් මොනවද උබ කියවපු හොඳ අපරාධ විද්‍යා පොත්....??
eka nam aththa. Pitu keeyak nam kiyala tiyenwada.
Okada pan 1st eka series eke ?

