වායුගෝල පීඩනය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ප්‍රශ්නය නිවැරදි විදියට ඇහුව ඔන්න

    මම අහන්නෙ එකම තිරස් මට්ටමක් සැලකුවම, පීඩනය කියන එක හැම අතටම තියෙනවද කියල, උඩහට හරහට ඇලේට පීඩනය සමානද කියල ඇහුවෙ?

    වායුගෝල පීඩනය වගේම ජල පීඩනයත් වස්තුවක් වටේටම දැනෙනවද කියල ඇහුවෙ.
    ගූගල් කලාම ජල පීඩනයත් වටේටම දැනෙනව කියල තිබුණ

    zDJsBBF.jpg
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    පීඩනයට උස එක්ක සම්බන්ධයක් තියෙනවා නේද? එක නිසා එක එක උස මට්ටම් වලදී පීඩනය වෙනස් වෙන්න ඕන.
    Parimawa wadi wenakota pahalata yanna yanna wthure peedanaya wadi habai air wala udata yanna yanna neda
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Parimawa wadi wenakota pahalata yanna yanna wthure peedanaya wadi habai air wala udata yanna yanna neda
    මං අහපු ප්‍රශ්නෙට උත්තරේ මේ පින්තූරෙ තියෙනව :D

    zDJsBBF.jpg


    නවුරඑළිය වගේ උඩහට ගියාම වායුගෝලීය පීඩනය අඩුයි
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අපේ ඇඟ වටේටම සමානව නේද දැනෙන්නෙ, යටි පතුල හැර

    එතකොට මුහුදක කිමිදිලා ඉන්න ඉන්න කෙනෙකුට ජල පීඩනය ඇඟ වටේටම දැනේනෙ එකම විදියකටද? නැත්තං ඔලුව උඩින් වැඩිපුර පීඩනයක් දැනෙනවද?

    equal ne, but minihekuge dimension walata sapekshawa me wenasa identify karaganna amarui,

    wayugolaya thuladith, jalaye hitiyath, P only depends on perpendicular height, density, and acceleration due to gravity.


    PS: wayugolaya thuladi Hight ekak gena kathakaranna beri nisa, Sea level eka 1atm kiyala aragena mesure kararanawa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    equal ne, but minihekuge dimension walata sapekshawa me wenasa identify karaganna amarui,

    wayugolaya thuladith, jalaye hitiyath, P only depends on perpendicular height, density, and acceleration due to gravity.


    PS: wayugolaya thuladi Hight ekak gena kathakaranna beri nisa, Sea level eka 1atm kiyala aragena mesure kararanawa
    මචං මං ප්‍රශ්නෙ අහල තියෙන විදිය හරි නෑ
    උඹල හිතල තියෙන්නෙ මං අහපු දේ නෙමේ
    මම අහන්නෙ මචං එකම තිරස් මට්ටමක් සැලකුවම, පීඩනය කියන එක හැම අතටම තියෙනවද කියල, උඩහට හරහට ඇලේට පීඩනය සමානද කියල ඇහුවෙ?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    අපේ ඇඟ වටේටම සමානව නේද දැනෙන්නෙ, යටි පතුල හැර

    එතකොට මුහුදක කිමිදිලා ඉන්න ඉන්න කෙනෙකුට ජල පීඩනය ඇඟ වටේටම දැනේනෙ එකම විදියකටද? නැත්තං ඔලුව උඩින් වැඩිපුර පීඩනයක් දැනෙනවද?
    If the diver swims horizontally under the sea, then the pressure remains the same across the body.

    In other positions the height differnce from his head to feet comes into play. Assuming that the sea water density is 1000 kg/m^3, the difference in height between the head & feet is 1 m... Then
    the Pressure Difference = 1000 x 9.8 x 1 = 9800 Pa
    (Remember that Fluid pressure p=ρgh)
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,071
    19,598
    113
    Miami
    අන්න ඒක තමයි ඇහුවෙ :)
    මිනිහෙක් පීනනකොට ඇඟේ හැම අඟලකටම පීඩනය සමව එල්ල වෙනවා, නමුත් එක එක කෑලි වල සංවේදීතාව අනුව පීඩනය දැනෙන විදිය වෙනස් වෙන්න පුළුවන්.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    හෙන පොඩි තුනී ලෑල්ලක් නිෂ්චල තරලයක ලක්‍ෂයකදී කුමන අතකට තැබුවත් එම පෘෂ්ඨය මත එකම විශාලත්වයේ බලයක් ලම්භකව ක්‍රියා කරයි.පෘෂ්ඨය දිගේ බලයක් ක්‍රියා නොකරයි...
     
    • Love
    Reactions: AnuradhaRa

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ජලයේ මට්ටමකදී පීඩනය = අභිලම්භ උස x ද්‍රවයේ ඝනත්වය x ගුරුත්වජ ත්වරණය

    ඒක නිසා කොයි පැත්තට උනත් පීඩනය එකයි. අභිලම්භ උස සමානනම්.
    ඒ කියන්නේ ලක්ෂයක හැම පැත්තෙන්ම වස්තුවට තියෙන්නේ සමාන පීඩනයක්. (වස්තුවේ උස අනුව වෙනස් වෙනව. නොගිනිය හැකි විශාලත්වයක් සහිත වස්තුවක් කියලා හිතන්නකෝ..)
     
    • Like
    Reactions: AnuradhaRa