රිදිලා™;15597971 said:ස්වභාවික සම්පත් ඔක්කොටම අයිතියි.. අපි මේවෙන් කර කර බෙදා ගත්තට..
වාතය ජලය මැණික්... හැම දෙයක්ම ..උඔ නිකමට රත්නපුරේ පැත්තේ ගියොත් මැණික් මුදලාලි කෙනෙක් හම්බවෙලා මැණිකක් ඉල්ලපන් උඔටත් ඔව්වා අයිතියි කියලා...![]()
මැණික් මුදලාලිට උනත් උන්ගේ පරමපරාවලට විතරක් ඕවගේ මැණික් අයිති කර ගන්න ලැබෙන්නේ නැහැ. ඔක්කොම මැණික් ඉඩම් අයිතිකාරයෝ ඒ ඉඩම් වලින් ගන්න මැණික් අනිත් මිනිස්සුන්ට ලැබෙන්නේ නැති වෙන්න විකුනන්නේ නැතිව තියා ගන්නවා නං රටේ මිනිස්සු නිකන් ඉදියි කියල උබ හිතනවද? යම් කිසි සාධාරණ ක්‍රමයක් යටතේ ස්වභාවික සම්පත් මිනිස්සු අතරේ බෙදිලා යන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒවා හැමෝටම අයිතියි


