වාර්තා වන ප්‍රථිඑල...........

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    280604547-1690603124619467-6646223039856587628-n.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    👉මොහාන් ද සිල්වා
    👉සම්පත් අතුකෝරාල (අප්පචිගේ ගාලු පුතා)
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගොටා කන්නෙ උගෙම එකෙක්ගෙන්,
    ජොනියාගෙන් වෙන්නත් ඉඩ තියෙනවා

    මොක්ද බල්ලා ඌට රිද්දපු ගමන් තමුන්ගෙ අයිතිකාරෙයා කියලා බලන්නෙ නෑ හපනවා,
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වැඩක් නෑ.. තාම ජොනියගේයි, කළුවගේයි ගේදෝර යහතින් නම්..
    මේ දීර්ඝ රාත්‍රියක් සුන්දරිය
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Today I'm very happy, We showed the world how to protest non violently and violently. Indians are praising us for setting fire to the homes of MPs.
     
    • Like
    Reactions: War Fighter

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි මුන්ගෙ ගෙවල් ගිනි ගන්නෙ.
    බාල ගෑස් ලිප් වල කෑම හදල නේ. අලුත් රෙගියුලේටර් දැම්මනම් හරිනෙ. හෝස් බටේ අවුලක්ද මන්ද. කමිටුවක් පත් කරම්න ඕනෙ.