වාරියපොළ ඇය ඔබේ කවුරුන් හෝ නම්?

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    8lsg2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ane yanawa yanna otuwa.. :P :P so so kohomada? me dawaswala moko wenne? :)

    මෙ දවස් වල ටිකක් ෆි කාව හරි අවුස්ස අවුස්ස වෙලාව යවා ගන්නවා:rofl: ඉතින් ඉතින් මොකො වෙන්නෙ ගොඩ දවසකින් දැක්කෙ ෆ්බි හිටියෙත් නැහැ නෙද?
     
    • Like
    Reactions: CuteBaby

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේකයි. උඹේ තර්කෙ අවුල් බං

    බඩුවකට උනත් අයියෙක් අප්පෙක් ඉන්න පුළුවන්.. එත් ඇත්තටම බඩුවගේ අය්ය තමන්ගේ නංගි බඩුවක් නෙමෙයි කියල හිතුවට, ඇත්ත කතාව බඩුව බඩුව ම නේ බං? මොකද බඩුව ගහන්ඩ එන හැම එකාම බඩුවගේ අය්යල නෙමෙයිනේ බං කස්ටමර්ස් ලත් ඉන්ඩ එපෙයි නැත්තන් බඩු කියල රස්සාවක් ඇති වෙන්නේ නෑනේ හැමෝගෙම නංගි උනහම නේද?

    කුඩ්ඩගේ අම්මට තමන්ගේ ළමය හොඳ උනාට ලෝකෙට ඌ කුඩ්ඩ.

    අනික් එක ඔය චාටර් ටයිප් එවුන් හැමෝගෙම පවුල් වල නැහැ. උබ අනුන්ගේ පවුල් වලට බඩුවක් පෙන්නලා අහන්ඩ එපා මෙකි උබේ නංගි කියල හිතපන් කියල. එක ප්‍රායෝගික නැහැ..

    උබ තනිකර අප්සට් කථාවක් කිව්වේ. උබ නෙමෙයි නම් ඔය ඉමේජ් එක හැදුවේ, ඕක හදපු එකා ගොන් හරකෙක්


    මම මේ උබේ තර්කෙ ගැන කිව්වේ. මම කිව්වේ නෑ ඕකිට බඩුවක් කියල.
    එත් මං හිතන්නෙ ඔය කෙල්ලට කොල්ල අර ටොප් එකේ කෙල්ලගේ අත ඕපන් නිසා නංගි ඇත ඉරිලා වගේ සිද්දියක් දෙන්න ඇති
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උබ කියන්නේ කෙල්ලෙක් උනාම ඕන බලු කතාවක් අහගෙන ඉදලා පඩුවේ යන්න ඔනේ කියලද? :angry:
    me vage kellanta kade yanna epa bn.kella hariyata andum andanm ohoma venne na.ekige katha karana vidiyenma ekige charithe keseda yanna manava avabodavenava..
    uba dannavada, minihekge hasirimen ha katha karana vilasen ohuva managanna puluvan..
    vadagath kellek kavadavath mese katha nokarai(vadagath kellekta kollek monava hari kivvoth, mn vadagath,eka hinda ahune na vage yanava,ehema yanna one na.habai vadagath vidiyata inna sanvara kellekta val katha kiyanna hithenne na.luv karannai hithenne :D
    ehemath kellekta val kathavak kivvoth u manasika ledek.anna e velavata action ekak ganin me de mage nangita,akkata ,ammata unoth kiyala hithala )ehem anathuva me kohevath yana vesa charithekata ubalage ammala,akkala,nangila samana karanna epa bn
    :yes::yes::yes:
    10563034_255954331281245_7407989996962036173_n_zpsb4fe5cc4.jpg
     
    Last edited:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මෙ දවස් වල ටිකක් ෆි කාව හරි අවුස්ස අවුස්ස වෙලාව යවා ගන්නවා:rofl: ඉතින් ඉතින් මොකො වෙන්නෙ ගොඩ දවසකින් දැක්කෙ ෆ්බි හිටියෙත් නැහැ නෙද?

    he hee.. :rofl::rofl:
    ow me tike hitiye na wadiya...godak wada thibba :( :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕන හුට්ටක් කමක් නෑ යුද්ධෙ දින්නනෙ ™ සාඩම්බර ඉදිරිපත් කිරීමක් :P


    1975128_1434961586745307_584774725_n.jpg



    අමන හරක් කෑ ගැහුවට හතර අතේ මෙයා නොමැතිනම් මගෙ රට මකර කටේ

    තිළිණිගේ සැපදුක් ජනපති විමසයි
    කාන්තා අයිතිය හදුනන ජනපති
    පහරදීමකට ලක්ව වාරියපොල තිළිණි ඉමල්කා මෙනවිය අද (22දා) ජනපති මන්දිරයට පැමිණියේය. ජනපතිවරයා
    තිළිණිගේ සැපදුක් විමසා ඔහුට තිළිණයක්ද (උම්ම එකක්) ප්‍රදානය කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    මගේ න0ගි or කෙල්ල මේ විදිහට හැසිරෙන විදහට හැදෙන්න තියන්නෙ නැ මම
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    උබේ නංගි හරි GF හරි වෙන්න ඇති..ඔය වගේ මොලේ මොංගල් ගෑනු අපේ පවුල් වල නෑ බන්..නිකන් රතු නොවී හිටහන්..

    10357825_506911479440353_1675884925534666318_n.jpg
    :yes::yes::yes:
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    විහිලුවක් කරා කියල ඔහොම ගහනවද බන්?? :/ අනික ඒ කොල්ල ඉවසගෙන ඉන්නෙ නැතුව එකිට දෙකක් ඇන්නනම් අනිව ඌ ඇතුලට දායි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,232
    9,027
    113
    Dubai
    යාළුවා;17037059 said:
    මෙහෙමයි කතාවෙ හැසිරීමෙ ගැහිල්ලෙ හැටියට හොඳ චරිතයක් නෙමේ කියල පේනවා. :eek:
    හොඳ කෙල්ලො ගැන උගන්නන්න ඕනේ නෑ කියල මම හිතනවා උඹට ;)

    එහෙම එකියක්ගේ අයියා හරි කොල්ල හරි උනා කියන්නෙ අපිත් ඒ වගේ කැ* බඩ්ඩක් වෙන්න ඕනේ :rofl:
    එහෙම එකෙක් උනානං ඉතින් හෙනත් නෑ තමා :P

    අනික දැන් ලංකාවෙ කාලෙන් කාලෙට එක එක ආතල් ලැබෙනවා. ඒව නෙට් එකේ ඉන්න උන් උඩ දාල උම්ම දීල නලවල ගත්තම මීඩියා ටික ආතල් ගන්නව. බිස්නස් එකනෙ උන්ගෙ :rolleyes:

    ඉතින් වාසි ගන්න ඕනේ අය තව ඒකට ලුණු ඇඹුල් දාල ඇට දෙක කහගන්න පණ නැතුව රෙන්න පුකේ ගූ නැතුව ඉන්න අපි වගේ සක්කිලි මෝඩ ජනතාවට කන්න දෙනවා :sorry:

    ඒක නිසා ඔය වගේ පුකවල් දැන්වත් වැඩිය ගණන් ගන්නෙ නැතුව හිටියනං හොඳයි.
    බස් වල පාරෙ බැහැල යන උන්ට ඕව එච්චර දේවල් නෙමේ නෙට් එකේම බුදියන උන්ට ඇරෙන්න :P
    ජැක් ගහන්න ගිහින් වල්ල තලාගන්න උන් දැකල නැති උන්ට හොඳයි.:P

    එකක් යද්දි එකක්. මොන හුට්ටක්ද?
    එකෙක් ගෙදර ළිඳෙන් කිලෝවොට් දෙකක විදුලිය නිපදවද්දී අනික් උන් එක එකාට ළිං කපන්න හොයනව :eek:
    සෙද්දේ මිනිස්සු ඉන්න රටක් තමා ලංකාවත්
    ලෝකෙ උතුම් රට ලංකාව උනාට ඉන්නෙ මහා කැ*යො ටිකක් :sorry:

    උපරිම වේදනාවෙන් කුරු කුරු ගාන්න රිදුනා :rofl:

    :rofl::rofl:
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    ඒ අක්ක හරි පවු නේද.. මං දැක්ක නිවුස් වලට කියනව ඒ අක්ක එයාගෙ ආරක්ෂාවට කොල්ලට අත ඉස්සුව කියල...
    වීඩියෝ එක දැක්කම අපිටත් තේරුණා කාවද කාගෙන්ද ආරක්ෂා කරගන්න ඕනෙ කියල..
    අරූ නොමැරී බේරුනා ඇති.. අනේ නිකන් පල පො@ යන්න එක එකාගේ ජංගි හෝදන්නෙ නැතුව..
    තෝ වගේ පො@ සෙට් එකක් ඔය සීන් එක වෙන තැනත් ඉන්නව.. පොර වෙන්න හදන එවුන්..
    අරු එච්චර වඳිනකොට එකෙක්ට පන නෑ ඔතන මැද්දට එන්න.. ගොන්බඩු වලට නැමෙන්න ලජ්ජ නැද්ද.. බලපන් අහුවෙනවද කියල..