වාරි ඉංජිනේරුවෝ දෙන game

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ජනපති තුමනි පරීක්ෂණ කරන්න
    පොර එළකිරි ඉන්නව ද බං
    සෙට් එකක් බස්සල ඉන්නෙ මේකටත් සෝ දේ විල් මැනේජ් ද සිටුවේශන්.:yes:

    ps: sorry සෙට් එකකට විදියට නිවැරදි වෙන්න ඕනි.
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ජනපති තුමනි පරීක්ෂණ කරන්න
    පොර එළකිරි ඉන්නව ද බං
    කියන්න බැ පොරටත් account එකක් තියෙනවද දන්නැ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    ගෙදර පස් දෙනයි. දවස් තුනක් වතුර එන්නෙ නෑ කිවම හටිටි මුටිටි වලටත් පුරවගත්ත..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මුන් ගෙ වාර්ෂක නනඩත්තු නම් ගිය අවුරුද්දේ අරින්න ඕනේ නෙ එහෙම වුනේ නෑ

    පුද්ගලික අංශයෙන් විදුලිය ගන්න මාෆියාවේ කොටසක් වෙන්න ඇති
     
    • Like
    Reactions: Lankaputhra16