වාරි තාක්ෂණය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සීගිරිය උඩට නම් වතුර යවන්න බෑ.වැස්ස කාලෙට පහල ජල උද්‍යානවල ජල මල් නම් තාම වැඩ කරනවා.වැහි කාලේ ගල මුදුනේ එකතු වෙන වතුර පහලට එනවා විතරයි.ඒ වතුර තමයි ජල මල් වැඩ කරන්න ගන්නවා කියන්නේ.

    ජල උද්‍යාන වැඩ කරන්නේ වටේ තියෙන යාන් ඔයේ වතුරෙන් සහ සිගිරිය වැවේ වතුරෙන්.

    ලබුගම ඉදලා කොළඹට වතුර ගෙන්නෙත් ඔය ජල පීඩනය පාවිච්චි කරල කියනවා.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,155
    8,149
    113
    M-Town
    Bump

    ehenam kohomada uda thiyena wathura mal wada karanne.
    ------ Post added on Mar 17, 2023 at 11:06 PM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    දැන් ඔව්ව ගස් වලින් වැහිල තිබ්බට ඉස්සර දැන් කොලබ වගේ තියෙන්නෙ ඇති නෙ.
     
    • Like
    Reactions: NRTG

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,694
    4,431
    113
    සීගිරිය උඩට නම් වතුර යවන්න බෑ.වැස්ස කාලෙට පහල ජල උද්‍යානවල ජල මල් නම් තාම වැඩ කරනවා.වැහි කාලේ ගල මුදුනේ එකතු වෙන වතුර පහලට එනවා විතරයි.ඒ වතුර තමයි ජල මල් වැඩ කරන්න ගන්නවා කියන්නේ.

    ජල උද්‍යාන වැඩ කරන්නේ වටේ තියෙන යාන් ඔයේ වතුරෙන් සහ සිගිරිය වැවේ වතුරෙන්.

    ලබුගම ඉදලා කොළඹට වතුර ගෙන්නෙත් ඔය ජල පීඩනය පාවිච්චි කරල කියනවා.

    Bump

    ehenam kohomada uda thiyena wathura mal wada karanne.
    ------ Post added on Mar 17, 2023 at 11:06 PM

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ehenam kohomada uda thiyena wathura mal wada karanne.
    ------ Post added on Mar 17, 2023 at 11:06 PM
    මම නෙමෙයි කියන්නේ අවුරුදු ගණන් සීගිරිය ගැන රිසර් ච් කරපු පුරා විද්‍යාඥයෝ..

    වතුර අරන් ගියපු මාර් ග ඒ මිනිස්සු හොයාගෙන ඇති.

    ඕනේ නම් වතුර එකතු කරන තැනක් කියන්නම්.. රාජසභා ගල කියලා ගලක් තියෙනවා. ඒ ගලේ මව් ගල හාරලා ටැංකියක් ගහලා තියෙනවා.වැහි වතුර එකතු කරන්න.ටැංකිය ගහපු ගලෙන් කැඩුණු කෑල්ලක තමයි ලු රාජ සභා ගල හදලා තියෙන්නේ.

    මේ තියෙන්නේ රාජ සභා ගල.නම වැටිලා තියෙන්නේ ඒකේ හදලා තියෙන ආසනය සහ පොඩි මණ්ඩපයක්/සභාවක් විදිය පාවිච්චි කරපු බවට තියෙන සලකුණු හින්දා

    gQLUuXD.jpg

    මේ තියෙන්නේ අර කිව්ව මව් ගලේ ඉදලා බලද්දී රාජසභා ගල පේන හැටි.කියන විදියට ඔය මව් ගලෙන් කැඩිලා වැටුණු කොටසේ තමයි ආසනයයි අනික් දේවලුයි හදලා තියෙන්නේ.

    vaMP4kJ.jpg

    මේ තියෙන්නේ අර කිව්ව මව් ගල.ටැංකිය ගහලා තියෙන්නේ ඕනේ..වතුර පිරිලා උතුරලා යද්දී අහක යන වතුර පවා ගෙනියන්න ජල මාර් ග ඕකේ පහලින් හදල තියෙනවා.

    KF2x8LH.jpg

    මේ තියෙන්නේ ටැංකියෙන් අහක යන වතුර පහලට යන්න හදපු පාරක්..රාජ සභා ගලේ ඉදලා පේන විදිය.

    7fEQFVq.jpg

    ට්‍රැවල් පිස්සුව තිබ්බට බහුතරය මේවා ගැන හොයන්නේ නෑ.උන්ට නම් මේවා වැඩකුත් නෑ.
     
    👍👍
     
    • Like
    Reactions: CloudX64