ehenam kohomada uda thiyena wathura mal wada karanne.සීගිරිය උඩට නම් වතුර යවන්න බෑ.වැස්ස කාලෙට පහල ජල උද්‍යානවල ජල මල් නම් තාම වැඩ කරනවා.වැහි කාලේ ගල මුදුනේ එකතු වෙන වතුර පහලට එනවා විතරයි.ඒ වතුර තමයි ජල මල් වැඩ කරන්න ගන්නවා කියන්නේ.
ජල උද්‍යාන වැඩ කරන්නේ වටේ තියෙන යාන් ඔයේ වතුරෙන් සහ සිගිරිය වැවේ වතුරෙන්.
ලබුගම ඉදලා කොළඹට වතුර ගෙන්නෙත් ඔය ජල පීඩනය පාවිච්චි කරල කියනවා.
uda kothanada wathura mal tynne? ponds nam tynwa. fountains tynne garden eke witraiBump
ehenam kohomada uda thiyena wathura mal wada karanne.
------ Post added on Mar 17, 2023 at 11:06 PM
සීගිරිය උඩට නම් වතුර යවන්න බෑ.වැස්ස කාලෙට පහල ජල උද්‍යානවල ජල මල් නම් තාම වැඩ කරනවා.වැහි කාලේ ගල මුදුනේ එකතු වෙන වතුර පහලට එනවා විතරයි.ඒ වතුර තමයි ජල මල් වැඩ කරන්න ගන්නවා කියන්නේ.
ජල උද්‍යාන වැඩ කරන්නේ වටේ තියෙන යාන් ඔයේ වතුරෙන් සහ සිගිරිය වැවේ වතුරෙන්.
ලබුගම ඉදලා කොළඹට වතුර ගෙන්නෙත් ඔය ජල පීඩනය පාවිච්චි කරල කියනවා.
Bump
ehenam kohomada uda thiyena wathura mal wada karanne.
------ Post added on Mar 17, 2023 at 11:06 PM
මම නෙමෙයි කියන්නේ අවුරුදු ගණන් සීගිරිය ගැන රිසර් ච් කරපු පුරා විද්‍යාඥයෝ..
ehenam kohomada uda thiyena wathura mal wada karanne.
------ Post added on Mar 17, 2023 at 11:06 PM
මම නෙමෙයි කියන්නේ අවුරුදු ගණන් සීගිරිය ගැන රිසර් ච් කරපු පුරා විද්‍යාඥයෝ..
වතුර අරන් ගියපු මාර් ග ඒ මිනිස්සු හොයාගෙන ඇති.
ඕනේ නම් වතුර එකතු කරන තැනක් කියන්නම්.. රාජසභා ගල කියලා ගලක් තියෙනවා. ඒ ගලේ මව් ගල හාරලා ටැංකියක් ගහලා තියෙනවා.වැහි වතුර එකතු කරන්න.ටැංකිය ගහපු ගලෙන් කැඩුණු කෑල්ලක තමයි ලු රාජ සභා ගල හදලා තියෙන්නේ.
මේ තියෙන්නේ රාජ සභා ගල.නම වැටිලා තියෙන්නේ ඒකේ හදලා තියෙන ආසනය සහ පොඩි මණ්ඩපයක්/සභාවක් විදිය පාවිච්චි කරපු බවට තියෙන සලකුණු හින්දා
![]()
මේ තියෙන්නේ අර කිව්ව මව් ගලේ ඉදලා බලද්දී රාජසභා ගල පේන හැටි.කියන විදියට ඔය මව් ගලෙන් කැඩිලා වැටුණු කොටසේ තමයි ආසනයයි අනික් දේවලුයි හදලා තියෙන්නේ.
![]()
මේ තියෙන්නේ අර කිව්ව මව් ගල.ටැංකිය ගහලා තියෙන්නේ ඕනේ..වතුර පිරිලා උතුරලා යද්දී අහක යන වතුර පවා ගෙනියන්න ජල මාර් ග ඕකේ පහලින් හදල තියෙනවා.
![]()
මේ තියෙන්නේ ටැංකියෙන් අහක යන වතුර පහලට යන්න හදපු පාරක්..රාජ සභා ගලේ ඉදලා පේන විදිය.
![]()
ට්‍රැවල් පිස්සුව තිබ්බට බහුතරය මේවා ගැන හොයන්නේ නෑ.උන්ට නම් මේවා වැඩකුත් නෑ.