වාරු නැත ඉදිරිය බලන්නට...

Jan 21, 2010
721
278
0
Italy
වාරු නැත ඉදිරිය බලන්නට...

අවුරුදු 25 ක තරුණයෙකුට තමන් ආපු ආවුරුදු 25ක කාලය දිහා අපහු හැරිලා බලපුවහම කලකිරීමක්..දුකක් ඇතිවෙනවා නම්... තමන් පිලිබන්දව සතුටුවෙන්න හැකියාවක් නැත්තන්.... හැමදාම උඩුගම්බලා පීනන්න වෙර දරපු ඔහුට අද ශක්තිය නැති නම් අපේක්ෂා භංගත්වය රජයන්වා නම් මොකක්ද කරන්නේ.... සරලවම කියනවා නම් මේ මම ගැන... මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ... උපදෙසක් මට මේ තත්වයෙන් ගොඩ එන්න මම උඹලගෙන් බලාපොරොත්තුවෙනවා....
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
Don't worry machan. We can talk openly. Please elaborate your dissatisfied things.

අවුරුදු 25 ක තරුණයෙකුට තමන් ආපු ආවුරුදු 25ක කාලය දිහා අපහු හැරිලා බලපුවහම කලකිරීමක්..දුකක් ඇතිවෙනවා නම්... තමන් පිලිබන්දව සතුටුවෙන්න හැකියාවක් නැත්තන්.... හැමදාම උඩුගම්බලා පීනන්න වෙර දරපු ඔහුට අද ශක්තිය නැති නම් අපේක්ෂා භංගත්වය රජයන්වා නම් මොකක්ද කරන්නේ.... සරලවම කියනවා නම් මේ මම ගැන... මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ... උපදෙසක් මට මේ තත්වයෙන් ගොඩ එන්න මම උඹලගෙන් බලාපොරොත්තුවෙනවා....
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
no one as satisfied there life as its delivered to them ...except few only......
therefor satisfy by what you have given.....and learn from mistakes.......plan for future...work from today...........:yes::yes:
 
badyfady

Member
Nov 22, 2010
1,146
198
0
දුක් වෙන්න එපා මචන් උබ විතරක් නෙමෙ 80% කටත් වඩා ඔහොමයි 25ක් වෙනකම් කියන්නෙ අපෙ ජිවිතෙ ගොඩනැගෙන්න දාන අත්වාරුව විතරයි ඔන්න උබට ජිවිතෙ පටන් ගන්න කාලය ඇවිල්ලා යුතුකම් ඉටු කරන කාලය ඇවිල්ලා ඉතින් හිමිහිට හිමිහිට ජිවිතෙ ගොඩ නගපන් බිල්ඩිමක් උනත් එක දවසෙන් හැදෙන්නෙ නැහැ ගොඩොලෙන් ගඩොල තියලා හදන්නෙ එ වගෙ උබත් උබෙ ජිවිතෙ ගඩොල ගඩොල තියපන් එ වගෙම ජිවිතෙ සල්ලි පස්සෙම යන්න එපා සල්ලි කියන්නෙ ජිවිතෙ නෙමෙ සල්ලි හොයනවා වගෙම මනුස්සකම් අනුන්ට උදවු කරන එක තම්න්ට ආදරය කරන අයට ආදරය කරන එක ඔය ඔක්කොම එකට තියා ගනින් එතකොට ජිවිතෙ මොකක්ද කියලා දැනෙයි අනිත් මිනිස්සු හොද කියනකොට අනිත් අය ආදරය කරනකොට උබෙ ඔය කලකිරුනු ගතිය යයි මචන් :yes::yes:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Mchn haven't you heard 20's are for mistakes...we all have huge up and downs in life...always think that there are people suffering more than you 1000 times worse....without legs,eyes..20-30 wenakan weradi kara kara ewa hadaganna life eke time tiyenwa...so monawahari athapasu wunanan danwath ewa hadaganna time eka tiyenwa...onna 50 panala beriwetchaa ewata duk wunata awulak ne...