වාර විබාගයේ උබලා කොපි කරේ කොමද ?ඒ මෙහෙමද ?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    මේ දිනවල පැවැත්වෙන පාසල් වාර විභාගය අතරතුර පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු අතර හුවාමාරු වූ කඩදාසියක් ගැන සොයා බැලීමේදී එය එක්තරා නාලිකාවක විකාශනය වන මෙගා ටෙලි නාට්‍යක පෙරදින විකාශනය වූ කොටසක විස්තරය තම යෙහෙළියට දීමට උත්සාහ දැරීමේ සිදුවීමක් පසුගියදා වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසැලකින් වාර්තා විය.

    සිද්ධිය මෙසේය.

    මේ දිනවල පළමු පාසල් වාර විභාගයට ලියමින් සිටි වෙන්නප්පුව ප‍්‍රදේශයේ පාසලක සිසුවියන් පිළිබඳව නිරීක්‍ෂණය කරමින් සිටි එම ශාලාව බාර ගුරුතුමියට බොහෝ සිසුවියන් තම ප‍්‍රශ්න පත්තරයට දෑස් යොමා සිටියත් සිසුවියන් දෙදෙනකු අතර යම් කතාබහක් සිදුවන බව දැක තිබේ.

    මේ පිළිබඳව අවධානයෙන් සිටි ගුරුතුමියට එම සිසුවියන් දෙදෙනා අතර යම් දෙයක් හුවමාරුවූ බව දැක එය තම බාරයට අරගෙන කියවීමේදී මේ බව හෙළිකරගන්නට හැකි වී තිබේ. එම අවස්ථාවේදී කලබල නොවූ ගුරුතුමිය විභාග කාල සීමාවෙන් පසු පාසලේ විදුහල්පතිට මේ ගැන දැනුම් දී ඇත.
    සිසුවියන් දෙදෙනාගෙන් විමසීමේදී පවසා ඇත්තේ පෙර දින ඉහත ටෙලි නාට්‍ය තම යෙහෙළියට නැරඹීමට නොහැකි වූ බව දැන්වූ නිසා තමන් එය ලියාගෙන ඇයට ගෙනත් දුන් බවයි. ගුරුතුමියගේ විමසිලිමත්භාවයට ස්තූති කර ඉගෙනීමේ වටිනාකම කියා දී දැඩි ලෙස අවවාද කර විදුහල්පති එම සිසුවියන් දෙදෙනා පන්ති කාමරයට පිටත් කර යැවූ බව වාර්තා වේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දුකයි..
    ඇත්තටම දුකයි :(
    මෙගා ටෙලිනාට්‍යයක් මේ විදිහට කොල වල විභාගෙ අස්සෙ ලියනව කියන්නෙ මේ වගේ දරුවන්ගෙන් අනාගතේ බිහිවෙන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි වැනි දියන්න නැති පදිකයන් පිරිසක් :(
    ඇයි මුන්ට වෝකිං ඩෙඩ් වල කතාව ලියපු කොල කෑලි මාරු කරගන්න බැරි ?
    ඇයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල කතාව ලියපු කොල කෑලි මාරු කරගන්න බැරි :(
    මේ වගේ දේවල් වලට දැඩි දඬුවම් දෙන්න ඕනෙ :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Government or whoever is responsible should take whatever actions as may be necessary to upload these tv series' to net, so people can download.

    this in good good interest not only of education but everything..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    tab.jpg

    යෙහෙළියට නැරඹීමට නොහැකි වූ බව දැන්වූ නිසා තමන් එය ලියාගෙන ඇයට ගෙනත් දුන් බවයි, ලියන්න ඕනවෙන එකක් නැහැ ටැබ් දෙන්නෙ, තමන්ටම බලාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: dilshanjvc

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    tab.jpg

    යෙහෙළියට නැරඹීමට නොහැකි වූ බව දැන්වූ නිසා තමන් එය ලියාගෙන ඇයට ගෙනත් දුන් බවයි, ලියන්න ඕනවෙන එකක් නැහැ ටැබ් දෙන්නෙ, තමන්ටම බලාගන්න පුලුවන්.

    වැඩක් නැත්තං ගිහිං මහින්දත් එක්ක බුදියගනිංකො ත්‍රෙඩ් කන්න ආවෙ.. :angry: :angry: :angry:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    දුකයි..
    ඇත්තටම දුකයි :(
    මෙගා ටෙලිනාට්‍යයක් මේ විදිහට කොල වල විභාගෙ අස්සෙ ලියනව කියන්නෙ මේ වගේ දරුවන්ගෙන් අනාගතේ බිහිවෙන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි වැනි දියන්න නැති පදිකයන් පිරිසක් :(
    ඇයි මුන්ට වෝකිං ඩෙඩ් වල කතාව ලියපු කොල කෑලි මාරු කරගන්න බැරි ?
    ඇයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල කතාව ලියපු කොල කෑලි මාරු කරගන්න බැරි :(
    මේ වගේ දේවල් වලට දැඩි දඬුවම් දෙන්න ඕනෙ :yes:

    ayi walking dead... game of thrones lokuda :P oya kokath ekai ban :) prashne wawan kana eka karanne :)
    ekama wenasa ewaye laba bolada adare vikunan kanne na :) ee arenna english ewath karanna mokak hari prashnayak wawan kana eka :)
     
    කාලේ හැටි බන්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Government or whoever is responsible should take whatever actions as may be necessary to upload these tv series' to net, so people can download.

    this in good good interest not only of education but everything..
    නෙට් එකේ තිනවා බන් හැම ඩ්‍රාමා එකම
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    tab.jpg

    යෙහෙළියට නැරඹීමට නොහැකි වූ බව දැන්වූ නිසා තමන් එය ලියාගෙන ඇයට ගෙනත් දුන් බවයි, ලියන්න ඕනවෙන එකක් නැහැ ටැබ් දෙන්නෙ, තමන්ටම බලාගන්න පුලුවන්.

    ඉගන ගන්න අය තමා ටැබ් එකේ වාසිය දන්නේ :rofl::rofl::rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ayi walking dead... game of thrones lokuda :P oya kokath ekai ban :) prashne wawan kana eka karanne :)
    ekama wenasa ewaye laba bolada adare vikunan kanne na :) ee arenna english ewath karanna mokak hari prashnayak wawan kana eka :)
    එහෙම කියන්න බැහැ. හුඟක් පිටරට කතාවල අපිට එකතු කරගන්න දෙයක් තියෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ අය එහෙම කරනවද කියන එකයි.:dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    දුකයි..
    ඇත්තටම දුකයි :(
    මෙගා ටෙලිනාට්‍යයක් මේ විදිහට කොල වල විභාගෙ අස්සෙ ලියනව කියන්නෙ මේ වගේ දරුවන්ගෙන් අනාගතේ බිහිවෙන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි වැනි දියන්න නැති පදිකයන් පිරිසක් :(
    ඇයි මුන්ට වෝකිං ඩෙඩ් වල කතාව ලියපු කොල කෑලි මාරු කරගන්න බැරි ?
    ඇයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල කතාව ලියපු කොල කෑලි මාරු කරගන්න බැරි :(
    මේ වගේ දේවල් වලට දැඩි දඬුවම් දෙන්න ඕනෙ :yes:

    ලොල් බං. වෝල්කින් ඩෙඩ් වගේ මනඃකල්පිත කතා ලොකු කරන් ඉන්න උඹලා උන්ටත් හපන් වගේනේ :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    එහෙම කියන්න බැහැ. හුඟක් පිටරට කතාවල අපිට එකතු කරගන්න දෙයක් තියෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ අය එහෙම කරනවද කියන එකයි.:dull:
    පිට රට තියෙනවා බන් හද්දා බොලඳ කතා .ලංකාවේ එව්වා හොඳයි .සමහරක් එව්වයේ පටන් ගත්ත වෙලේ ඉඳන් හුකනවා .ඔය ටී වී සීරියස් කියන්නේ සුළු කණ්ඩායමක් හෝ නාළිකා දෙක තුනක් විසින් අනුග්‍රාහකත්වයෙන් කෙරෙන දේවල් විතරයි .උදාහරණ ෆොක්ස් චැනල් එකෙන් වගේ නාලිකා වලින් නිපද වෙන කතා එච් බී ඕ එකෙන් අනුග්‍රාහකත්වයෙන් නිපදවෙන කතා තමා .අපේ උන් ටී වී සීරියස් බලන්නේ ආදර්ශ ගන්න නෙමේ .ගොඩක් උන් බලන්නේ තමන්ගේ සෙට් එකේ එකෙක් දෙන්නෙක් බලනවා නම් තමන්ටත් set එක ඇතුලේ චාටර් වෙන්න කොන් එන්න බැරි නිසා .තව එවුන් බලන්නේ ඇමරිකන් කතාවක් බලනවා කියන මාන්නක්කාර චිතප්‍රීතිය ගන්න .හැබැයි ඔය එකෙක්ටවත් ආදර්ශ ගන්නව තියා ඒ කතාවේ කියන්නේ මොකක්ද කියලාවත් හරියට දන්නේ නැහැ .කොටින්ම කිව්වොත් ඒ නාට්‍ය වල කියන එක ඉංග්‍රීසි වචනයක් නොතේරෙන උන් ඔව්වා උඩ දාගෙන බලනවා .ලංකාවේ නාට්‍ය කලාව කෑවේ සිරසෙන් සහ ස්වර්ණ වාහිනියෙන් .අර හින්දි පඩංගු ගෙන්නලා .පස්සේ ඒ හිංදි පඩංගු වලට ගහන්න අයි ටී එන් එකෙන් තමා සිංහල මෙගා රැල්ල පටන් ගත්තේ .ඒ හුත්තවල් ඊට එහා .දැන් හැම චැනල් එකෙම් මෙගා බඩකඩුත්තු .ඔය කොරියන් කතා ගෙනාවෙත් මුලින්ම අයි ටි එන් එකෙන් .ලංකාවේ නාට්‍ය කලාවේ ආදර්ශමත් පැත්ත රැක්කේ රූපවාහිනිය විතරයි ඒ කාලෙ ඉඳන්ම .ඒත් ඒකත් දැන් වැඩිය නැහැ .
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    Tv වල යන සිංහල, හින්දි ටෙලි නාටක බලලා අපෙ college යන වුන් පිස්සු වැටිලා වගෙ ඉන්නෙ. විශේෂයෙන් කෙල්ලො, උන් මෙිවා සැබැ ජිවිතයෙත් අත්හදා බලන්න ගිහින් අමාරැැවෙ වැටෙනවා. පවිි බං ටිකිරි කෙල්ලො...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පිට රට තියෙනවා බන් හද්දා බොලඳ කතා .ලංකාවේ එව්වා හොඳයි .සමහරක් එව්වයේ පටන් ගත්ත වෙලේ ඉඳන් හුකනවා .ඔය ටී වී සීරියස් කියන්නේ සුළු කණ්ඩායමක් හෝ නාළිකා දෙක තුනක් විසින් අනුග්‍රාහකත්වයෙන් කෙරෙන දේවල් විතරයි .උදාහරණ ෆොක්ස් චැනල් එකෙන් වගේ නාලිකා වලින් නිපද වෙන කතා එච් බී ඕ එකෙන් අනුග්‍රාහකත්වයෙන් නිපදවෙන කතා තමා .අපේ උන් ටී වී සීරියස් බලන්නේ ආදර්ශ ගන්න නෙමේ .ගොඩක් උන් බලන්නේ තමන්ගේ සෙට් එකේ එකෙක් දෙන්නෙක් බලනවා නම් තමන්ටත් set එක ඇතුලේ චාටර් වෙන්න කොන් එන්න බැරි නිසා .තව එවුන් බලන්නේ ඇමරිකන් කතාවක් බලනවා කියන මාන්නක්කාර චිතප්‍රීතිය ගන්න .හැබැයි ඔය එකෙක්ටවත් ආදර්ශ ගන්නව තියා ඒ කතාවේ කියන්නේ මොකක්ද කියලාවත් හරියට දන්නේ නැහැ .කොටින්ම කිව්වොත් ඒ නාට්‍ය වල කියන එක ඉංග්‍රීසි වචනයක් නොතේරෙන උන් ඔව්වා උඩ දාගෙන බලනවා .ලංකාවේ නාට්‍ය කලාව කෑවේ සිරසෙන් සහ ස්වර්ණ වාහිනියෙන් .අර හින්දි පඩංගු ගෙන්නලා .පස්සේ ඒ හිංදි පඩංගු වලට ගහන්න අයි ටී එන් එකෙන් තමා සිංහල මෙගා රැල්ල පටන් ගත්තේ .ඒ හුත්තවල් ඊට එහා .දැන් හැම චැනල් එකෙම් මෙගා බඩකඩුත්තු .ඔය කොරියන් කතා ගෙනාවෙත් මුලින්ම අයි ටි එන් එකෙන් .ලංකාවේ නාට්‍ය කලාවේ ආදර්ශමත් පැත්ත රැක්කේ රූපවාහිනිය විතරයි ඒ කාලෙ ඉඳන්ම .ඒත් ඒකත් දැන් වැඩිය නැහැ .

    Onna uba kiyanna ona eka hariyatama kiyala..godak un oya tv series balanne boru show ekata :yes: melo deyak therenne nathi un owa balanawa uda dagena :lol:

    un hithane oya tv series baluwama eka hean loku deyak kiyala..thamange rate dewal wath hoyanne balanne nathiwa english ewa thamai uda dagena balanne...

    oya kauruth owayen kisi deyak ganna balanne na..ekko owaye sex scenes thiyena nisa balai, nattam show ekata :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Onna uba kiyanna ona eka hariyatama kiyala..godak un oya tv series balanne boru show ekata :yes: melo deyak therenne nathi un owa balanawa uda dagena :lol:

    un hithane oya tv series baluwama eka hean loku deyak kiyala..thamange rate dewal wath hoyanne balanne nathiwa english ewa thamai uda dagena balanne...

    oya kauruth owayen kisi deyak ganna balanne na..ekko owaye sex scenes thiyena nisa balai, nattam show ekata :lol:

    හා.. උඹ කියනකං හිටියෙ.. :dull: :dull:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්නෙ සෙක්ස් තියෙන නිසා නෙමේ කුකුලොහ් මරන නිසා :angry: :angry:
    සෙක්ස් බලන්න ඕන්නං වැල තියෙන්නෙ. :growl: :growl:
    වැලයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් දෙක වෙන් කල්ල අඳුනගන්න බැරි එකෙක්නෙ තෝ :nerd: :nerd:
    හෝඩෝර්ට මොලේ තියෙනව බොල තොට වඩා :lol: :lol: