වාලච්චේනේ මල කෑ යකඩ යළි පණගන්වයි...

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    දැනට අවුරුදු 2, 3කට කලින් ජාතික රූපවාහිනියෙම ගියානේ ඕකේ රජයෙන් ඉවත් දාන කඩදාසි වලින් පයිල් කවර හදන හැටි හදන වීඩියො එකක්..
    දැන් කරන්නෙත් ඕකමනේ. තාම අලුතෙන් කඩදාසි හදන්නෙ නෑනේ.
    මට නම් හිතෙන්නේ ඕකත් අර සීනි උරේ වගේ මාකටින් එකක් කියලා

    94 පාස්සේ වාලච්චේන එක වැඩකලේ නැහැ.එත් ඇඹිලිපිටිය එක සැරින් සැරේ වැඩ කලා.ඒක පටන්ගන්න හැදුවට හරි ගියේ නැහැ
    වාලච්චේන එක යකඩ වල විකුණන්න තිබ්බ තැනක්
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    EZWjhJaXgAMutXV
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Dr.Amdan and erozan

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දැනට අවුරුදු 2, 3කට කලින් ජාතික රූපවාහිනියෙම ගියානේ ඕකේ රජයෙන් ඉවත් දාන කඩදාසි වලින් පයිල් කවර හදන හැටි හදන වීඩියො එකක්..
    දැන් කරන්නෙත් ඕකමනේ. තාම අලුතෙන් කඩදාසි හදන්නෙ නෑනේ.
    මට නම් හිතෙන්නේ ඕකත් අර සීනි උරේ වගේ මාකටින් එකක් කියලා
     
    • Like
    Reactions: windows_ubuntu