වාසනාව බං
CorD SaC Well-known member Feb 4, 2015 15,764 28,126 113 Oct 24, 2023 #2 ඔය සතාට අපිට වාසනාව ගේන එක කෙසේ වෙතත් ඒ සතාට වත් වාසනාවක් නෑනේ බං. නිකන් මැරිලා එක එකගෙ පෙරේතකම සංසිදුවන්න වෙලා Reactions: Mr Bones and lakshitha2011
ඔය සතාට අපිට වාසනාව ගේන එක කෙසේ වෙතත් ඒ සතාට වත් වාසනාවක් නෑනේ බං. නිකන් මැරිලා එක එකගෙ පෙරේතකම සංසිදුවන්න වෙලා
2osama Well-known member Oct 25, 2010 81,545 72,752 113 මාලඹේ Oct 24, 2023 #4 මුන් තියෙන සත්තු ඔක්කොම මරාගෙන කනවා Reactions: Mr Bones
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 24, 2023 #7 Reactions: Amith0424
Voldemort Bro Well-known member Jan 1, 2020 9,986 13,883 113 126 Hogwarts Oct 24, 2023 #8 Mirisse beach eket ohoma tiyeno. Hebei merila. Dawasak man kewa. Taste good
Amith0424 Well-known member Oct 27, 2010 14,252 24,402 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Oct 24, 2023 #9 දකුණට කැරකිච්ච ඒව වාසනාව එන වාලම්පූරි කියන්නෙ. ෆාම් වල හදන ඒවත් සත්තු මරල ගන්න ඒවත් නෙමේ. වාලම් = දකුණ tamil පූරි = හැරුණු හක් බෙල්ලො. Last edited: Oct 24, 2023 Reactions: kinkon
දකුණට කැරකිච්ච ඒව වාසනාව එන වාලම්පූරි කියන්නෙ. ෆාම් වල හදන ඒවත් සත්තු මරල ගන්න ඒවත් නෙමේ. වාලම් = දකුණ tamil පූරි = හැරුණු හක් බෙල්ලො.