වාලම්පුරි මූවි එක - Walampoori Sinhala Movie

dinu09

Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    ආ ඔව් එහෙමනම් පුළුවන් ඇති තමා මචං. පුදුමයි තාම කවුරුත් ඕක rip කරල Telegram සහ website වලට දැම්මේ නැති එක. දැන් දවස් ගානක් :confused:
    ado ow bng math blanna innwa ko nane :(
     
    • Sad
    Reactions: Yin And Yang

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    රුපියල් 400 ක් දීලා බලපල්ලකෝ ඒකත් හොරකන් කරන්න හදන් නැතිව
    රුපියල් 400 නෙමෙයි ප්‍රශ්නේ. මිනිස්සුන්ට film එකක් බලන්න ඕන නිසා spyware, stalkerware install කරගන්න ඕන වෙන එක. data breach එකෙදිවත් උන් responsible උත්තරයක් දුන්නද?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    දනින පොන්නයට ගුයන්න ඕක රිප් කරලා කිරියේ දාන්න එකෙක් වත් නැනේ උ ටෝක් දෙනවා ඕක රිප් කරන්න බෑ කියල
     
    • Wow
    Reactions: Yin And Yang

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    රුපියල් 400 නෙමෙයි ප්‍රශ්නේ. මිනිස්සුන්ට film එකක් බලන්න ඕන නිසා spyware, stalkerware install කරගන්න ඕන වෙන එක. data breach එකෙදිවත් උන් responsible උත්තරයක් දුන්නද?
    ඇත්ත මාත් ‍ ‍ෆිල්ම් එක බලන්නමයි හෙලකුරු එක දාගත්තේ, දැන් වැඩක් නැති නිසා අයින් කරා
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    Rs.400 denna puluwan bn prashne thiyenne eka phone eke witharai ne balanna puluwan magula
    ලඟදිම වෙබ් ඇප් එකක් දෙනව කියල තිබ්බ. කොච්චරකල් යයිද දන්නෑ.

    Helakuru ekata card payment denna bayai wage kalin leak seen eka nisa
    Disposable card එකක පොඩි ගානක් තියන් ඒක දීපන් ඔක්කොම subscription වලට. බොරුවට බයෙන් ජීවත් වෙන්න එපා බන් හැම එක ගැනම.
    Reality එක ඇවිල්ල අපි ලොකුයි secure කියල හිතන් ඉඳපු සයිට්ම කීයක ඩේටා ලීක් උනාද.
    ------ Post added on Oct 5, 2025 at 10:09 AM
     
    • Like
    Reactions: Yin And Yang

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Phone එකේ Screen එක Mirror කරපංකෝ Smart TV එකට
    Kukku-Tikak-Denna-Berida.gif