වාසනාවන්ත දරුවො

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    :-):-)



    ​

    ගෙදර අය ලෙඩිං ඉද්දි ගෙදර තාත්තගෙ කරට කොච්චර වගකීමක් වැටෙනවද? ගෙදර අයට කන්න බොන්න, බේත් වලට වියදම්, මේ හැම දෙයක්ම බලාගන්න ඕන.
    ගෙදර දරුවන්ට රස්සා නැතිවෙලා. මාසෙ පඩියෙන් ගෙවන්ඩ ගත්ත ණය වාරික ටික ගෙවන්ඩ තියනවා, ඒ අස්සෙ දරුවො අතට වැඩිපුර සල්ලි ඉල්ලනවා.
    ඒ අස්සෙ ලොකු අයියල මල්ලිල, එයාලගෙ දරුවො බලා කියාගන්නත් උනොත් තත්ත්වෙ තවත් දරුණුයි. උන්ට සල්ලි වල කිසි ගානක් නෑනෙ.
    ඉතිං දෙන කෙනෙක්ගෙන් ණයක් ගන්නව ඇරෙන්ඩ තාත්ත කෙනෙක් මොනව කරන්නද? ඉතිං සල්ලි තියන හිඟන්නෙක් ගාව හරි දෙකට නැමිල සල්ලි ටිකක් ණයට හරි හොයාන දරුවො රැක බලාගන්න තාත්ත කෙනෙක් පසුබට වෙන්නෙ නෑ. ලැජිජයි කියල පසුබසින්නෙත් නෑ.


    එහෙම තාත්තෙක් ලබන දරුවො වාසනාවන්ත නැද්ද?



    මේ පිංතූරෙ ඒකට අදාල නෑ. නිකං දැම්මෙ.
    ​

    TZajyMZ.jpg

    ​
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,004
    18,677
    113
    34
    Hell
    බඩු ණයට ගන්නකොට අපි ගමෙන් පැනලා යන්නේ නැනේ මහත්තයා කියන එවුන් තමා 3000 දීලා ගල් බෝතලේ සල්ලි දීලම ගන්නෙත්

    පුදුම සිංහලු ඉන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,168
    101,973
    113
    උබෙන් ඇහුවොත් නෑ කියපන් මාත් දීල දැන් කෙල වෙලා තියෙන්නෙ.වතුපිටි තිබ්බට ගන්න විදියක් නෑ ලොකු මුදලාලියයට සින්න වෙන්න ඔන්න මෙන්න.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    බඩු ණයට ගන්නකොට අපි ගමෙන් පැනලා යන්නේ නැනේ මහත්තයා කියන එවුන් තමා 3000 දීලා ගල් බෝතලේ සල්ලි දීලම ගන්නෙත්

    පුදුම සිංහලු ඉන්නේ
    උබෙන් ඇහුවොත් නෑ කියපන් මාත් දීල දැන් කෙල වෙලා තියෙන්නෙ.වතුපිටි තිබ්බට ගන්න විදියක් නෑ ලොකු මුදලාලියයට සින්න වෙන්න ඔන්න මෙන්න.

    අපි උනත් යාලුවෙක්ගෙන් ණයක් ගන්න ඕන උනාම එකපාරටම ඉල්ලන්නේ නෑ....
    දවසක් දෙකක් කතා කරලා දුක සැප අහල පස්සේ තමයි ශේප් එකේ ණයක් ඉල්ලන්නේ...
    😁
    😁
    😁
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,171
    29,157
    113
    අපි උනත් යාලුවෙක්ගෙන් ණයක් ගන්න ඕන උනාම එකපාරටම ඉල්ලන්නේ නෑ....
    දවසක් දෙකක් කතා කරලා දුක සැප අහල පස්සේ තමයි ශේප් එකේ ණයක් ඉල්ලන්නේ...
    😁
    😁
    😁
    🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,481
    36,738
    113
    කෑගල්ල
    පවු නේද ගෙදර සල්ලි නැති උනාම මිනිස්සු කොච්චර අසරන වෙනවද. මොන තරම් වේදනාවකින් ජීවත් වෙනවා ඇද්ද.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,636
    22,330
    113
    Gotland
    ඒ යාලු ඕයෑයිල සිම්පල් සරලයි කිව්ව යක්ක පුතෙක් පියාපිටරටක දුක් මහන්සියෙන් හම්බකරපු රුපියල් ඩොලර් වලට හරවා රටින් ගෙනයද්දී මාට්ටු නේද ?
     
    • Wow
    Reactions: Anatha sinhalu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    සුවාසිලන්තෙත් මුන්ගෙ බොක්කක් හිටියා නේද? ඌ මැරිලද දන්නෑ.
     
    • Haha
    Reactions: Anatha sinhalu