වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!
වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!
අපි ඉක්මණින් ම කර ගන්ට ඕනැවන්නේ සසර බිය උපදවා ගැනීම යි.
සංසාරය කෙරෙහි බිය උපදවා ගන්න කෙනාට, සංසාරයෙන් නිදහස් වන්ට කැමැත්ත උපදිනවා.
අන්න එයාට භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් වෙන්න භාග්‍ය උදා වෙනවා.
සසර බිය ඉපදුනු කෙනාට ලාභ සත්කාර කෙරෙහි බිය උපදිනවා.
සසර බිය නැති කෙනාට ලාභ සත්කාර අහිමි වෙයි කියන බිය උපදිනවා.
එයාට භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් වෙන්ට අමාරු යි.
~~~පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ
උතුම් දහම් අවවාදයකි~~~
තෙරුවන් සරණයි!!! සදා සැනසිල්ල වේවා..!!!