37 ගැන මට ප්රශ්නයක් තියෙනව, - අපි කොහොමද අපි සිපගන්න කෙනා ඇස් ඇරන්ද ඉන්නෙ වහන්ද ඉන්නෙ කියල බලන්නෙ ?ඕක චෙක් කරන්න ගිහින් දෙන්නම ඇස ඇරන සිපගන්න ගියොත් වැඩේ අනාතයි
+10 added
ගොඩක් ස්තුතියි ඔබට! ඔබ නිවැරදියි.

මා පෞද්ගලිකව විස්වාස කරන්නෙ, එයින් අදහස් කරන්නෙ බාහිර පුද්ගලයින් දෙදෙනෙකු සිප ගැනීම විය යුතුයි.

ඕක චෙක් කරන්න ගිහින් දෙන්නම ඇස ඇරන සිපගන්න ගියොත් වැඩේ අනාතයි