වාසනාව උදාකරගැනීම සඳහා....!

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
37 ගැන මට ප්‍රශ්නයක් තියෙනව, - අපි කොහොමද අපි සිපගන්න කෙනා ඇස් ඇරන්ද ඉන්නෙ වහන්ද ඉන්නෙ කියල බලන්නෙ ? :eek: ඕක චෙක් කරන්න ගිහින් දෙන්නම ඇස ඇරන සිපගන්න ගියොත් වැඩේ අනාතයි

+10 added

ගොඩක් ස්තුතියි ඔබට! ඔබ නිවැරදියි.:yes:

මා පෞද්ගලිකව විස්වාස කරන්නෙ, එයින් අදහස් කරන්නෙ බාහිර පුද්ගලයින් දෙදෙනෙකු සිප ගැනීම විය යුතුයි.:)