වාසනා කේක් කන්නේ බලාගෙනයි ..
වාසනා කේක් කන අයගේ අත්දැකීම් දැනගන්න 3,4,5 ආදී පිටු බලන්න..අම්මෝ ...


මම ලංකාවේ ප්රසිද්ද වාසනා බේකර්ස් කේක් වගයක් කාල බඩේ අමාරුවක් හැදිලා දැන් දවස් ගානක් ..පස්සේ හොයල බලද්දී දැනගත්තේ එවුන් මහා පරිමානෙන් කේක් හදන නිසා ගොඩක් සරීරෙට අහිතකර කෙමිකල් වර්ග දානවලු ...ඉස්සර මුල් කාලේ නම් හොදට තිබ්බලු ..ගොඩක් අයට බඩේ අමාරු හැදුන කියල ආරංචි උනා ..කෙනෙක් කිවුවා බිත්තර වෙනුවට කේක් වලට වෙන කෙමිකල් එකක් දානවලු කියල ..එකනම් ඇත්ත බොරු දන්නේ නැ ...කොහොම උනත් මහා පරිමානෙන් කරනකොට ..හොදට ලාබ හම්බවෙනකොට...ජරාව දෙන්න පටන් ගන්න එක ලංකාවේ විදිහනේ .. කෝකටත් පරිස්සම් වෙලා හොයල බලන්න ... මෙහෙම වෙච්ච තව අය ඉන්නවනම් කියන්න ....
වාසනා කේක් කන අයගේ අත්දැකීම් දැනගන්න 3,4,5 ආදී පිටු බලන්න..අම්මෝ ...



Last edited:



එහෙමත් සින් එකක්ද බන්
මම නම් ගිය සතියෙත් කෑවා.ත්රෙඩ් එක දාපු එකා හැම එකම " ලු " කියන්නේ ඌටත් ෂුවර් නෑ ඌ කියන එක ඇත්තද බොරුද කියලා. උඹ එදා දවසට ඒ වේලටම ඒ කේක් විතරක් කෑවනම් ඕක වෙන්න පුලුවන්