වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

    මම ලංකාවේ ප්‍රසිද්ද වාසනා බේකර්ස් කේක් වගයක් කාල බඩේ අමාරුවක් හැදිලා දැන් දවස් ගානක් ..පස්සේ හොයල බලද්දී දැනගත්තේ එවුන් මහා පරිමානෙන් කේක් හදන නිසා ගොඩක් සරීරෙට අහිතකර කෙමිකල් වර්ග දානවලු ...ඉස්සර මුල් කාලේ නම් හොදට තිබ්බලු ..ගොඩක් අයට බඩේ අමාරු හැදුන කියල ආරංචි උනා ..කෙනෙක් කිවුවා බිත්තර වෙනුවට කේක් වලට වෙන කෙමිකල් එකක් දානවලු කියල ..එකනම් ඇත්ත බොරු දන්නේ නැ ...කොහොම උනත් මහා පරිමානෙන් කරනකොට ..හොදට ලාබ හම්බවෙනකොට...ජරාව දෙන්න පටන් ගන්න එක ලංකාවේ විදිහනේ .. කෝකටත් පරිස්සම් වෙලා හොයල බලන්න ... මෙහෙම වෙච්ච තව අය ඉන්නවනම් කියන්න ....

    වාසනා කේක් කන අයගේ අත්දැකීම් දැනගන්න 3,4,5 ආදී පිටු බලන්න..අම්මෝ ...:angry::angry::angry:
     
    Last edited:

    blockchain

    Banned
    Jan 13, 2018
    48
    3
    0
    This is a well known thing machan. api oken ganna eka nawathala dan aurudu ganake. hamoma danuwathkarana eka hodai.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    EMINƎM;22863196 said:

    thnks

    මම රැ වෙලා කේක් කෑල්ලක් කාල නිදාගත්තා ..ටිකක් වෙලා යද්දී පට්ට බඩේ අමාරුවක් ආවා ..කැරකිල්ලකුත් එක්ක ..බෙහෙත් ගන්න ගියාම කිවුවේ කාපු දේක අවුලක් කියල ..මම පුරුද්දක් විදියට ඕකේ කේක් කනවා ඉස්සර ඉදන්ම ..දැන් දැන් පට්ට සවුත්තුයි ..අමුතු සැරක් එනවා කේක් වල ...හොදටම ෂුවර් කේක් එකේ අවුල කියල ...කන අය ඉන්නවනම් අත්දැකීම් කියන්න
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔව් ඔව් ඕක දැන් ගොඩක් උන් කියනවා
    ඕක කරන්නේ එළකිරි එකේ හිටපු පොරක්ද කොහෙද
    ඉස්සර ත්‍රෙඩ් එකක් ගියා හොරණ වසනා කේක් කියලා බිස්නස් එකක් පටන් ගන්නවා කියලා

    :confused::confused::confused:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔව් ඔව් ඕක දැන් ගොඩක් උන් කියනවා
    ඕක කරන්නේ එළකිරි එකේ හිටපු පොරක්ද කොහෙද
    ඉස්සර ත්‍රෙඩ් එකක් ගියා හොරණ වසනා කේක් කියලා බිස්නස් එකක් පටන් ගන්නවා කියලා

    :confused::confused::confused:

    :oo:එහෙමත් සින් එකක්ද බන්:oo:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් ඔව් ඕක දැන් ගොඩක් උන් කියනවා
    ඕක කරන්නේ එළකිරි එකේ හිටපු පොරක්ද කොහෙද
    ඉස්සර ත්‍රෙඩ් එකක් ගියා හොරණ වසනා කේක් කියලා බිස්නස් එකක් පටන් ගන්නවා කියලා

    :confused::confused::confused:

    බොරු කියන්න එපා යකෝ..:rofl:
     
    Feb 12, 2018
    117
    9
    0
    පෙරේරා සහ පුත්තු එකට එහෙම සෑහෙන්න රිදුනා ඕක දාපු ගමන් බිස්නස් කැඩුන නිසා. පස්සේ කතාවක් ගියා පුන්නක්කු දානවා කියලා දැන් එකෙක් ඇවිත් කියනවා බඩ රිදෙනවලු.:P මම නම් ගිය සතියෙත් කෑවා.ත්‍රෙඩ් එක දාපු එකා හැම එකම " ලු " කියන්නේ ඌටත් ෂුවර් නෑ ඌ කියන එක ඇත්තද බොරුද කියලා. උඹ එදා දවසට ඒ වේලටම ඒ කේක් විතරක් කෑවනම් ඕක වෙන්න පුලුවන්:rolleyes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕක දාපු මුල් කාලෙනම් අපිත් නිතරම වගේ කේක් ගෙනියනවා.. ගාණත් අඩුයි, රසත් එක්ක.. චොකලට් කේක් එකයි, රිබන් කේක් එකය් තමයි මම ඉස්සර වැඩියෙන්ම ගෙනිච්චේ.. සෙනග නැති වෙලාවක් හොයා ගන්නත් බැරි තරම්.. ඒ වෙලාවෙමයි ලොකු තැටි පිටින් රාක්ක වලට ගෙනත් අහුරන්නේ.. හැබැයි පස්සේ පස්සේ රස අඩු උනා..:oo: අන්තිමට ඉඳලා හිටලා ෆෘට් කේක් කෑල්ලක් අරන් එන්න පුරුදු උනා.. පස්සේ ඒකත් නැවැත්තුවා..:yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම ලංකාවේ ප්‍රසිද්ද වාසනා බේකර්ස් කේක් වගයක් කාල බඩේ අමාරුවක් හැදිලා දැන් දවස් ගානක් ..පස්සේ හොයල බලද්දී දැනගත්තේ එවුන් මහා පරිමානෙන් කේක් හදන නිසා ගොඩක් සරීරෙට අහිතකර කෙමිකල් වර්ග දානවලු ...ඉස්සර මුල් කාලේ නම් හොදට තිබ්බලු ..ගොඩක් අයට බඩේ අමාරු හැදුන කියල ආරංචි උනා ..කෙනෙක් කිවුවා බිත්තර වෙනුවට කේක් වලට වෙන කෙමිකල් එකක් දානවලු කියල ..එකනම් ඇත්ත බොරු දන්නේ නැ ...කොහොම උනත් මහා පරිමානෙන් කරනකොට ..හොදට ලාබ හම්බවෙනකොට...ජරාව දෙන්න පටන් ගන්න එක ලංකාවේ විදිහනේ .. කෝකටත් පරිස්සම් වෙලා හොයල බලන්න ... මෙහෙම වෙච්ච තව අය ඉන්නවනම් කියන්න ....

    බිත්තර නෙමේ බන් බටර් වෙනුවට මොකක්ද කෙමිකල් එකක් දාන්නේ.