උඹ දැන් මේ එකවුන්ට් එක හදන්නෙ ඕක කියන්නමද?මේ කතාවට හුරේ දාන්න තව එකවුන්ට් කීයක් හැදුවද? මට නම් හිතෙන්නෙ උඹ හම්බයෙක් කියල. ඉස්සරහට එන්නෙ උත්සව කාලෙ, ඒ කාලෙට වාසනා එකේ කටකපල සෙනග. උඹ දැන්ම ඉදල ප්ලෑන් එකක් ගහනව නේ.වාසනා එකේ බිස්නස් කඩන්න. මොකද සිංහලු මාරම දක්ෂයිනෙ ලනු කන්න.මම ටවුන්එකට ගියාම මාසෙකට දෙපාරක් විතර වාසනා එකෙන් කේක් ගේනවා ගෙදර අයට කන්නයි ගෙදරට එන කෙනෙක්ට තේ එකක් දෙන්නත් එක්ක. කිසිම දවසක ඔය කියන විදියෙ දෙයක් නම් වෙලා නෑ.උඹත් කේක් හදනවනම් හදපන් තව කාගෙවත් බිස්නස් කඩන්නෙ නැතිව.මට වාසනා බේකර්ස් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.මම උන්ව දන්නෙවත් නෑ.මේකට වැඩිපුර කමෙන්ට් දාල තියන්නෙත් අලුත්ම එකවුන්ට් වලින් මේක සංවිධානාත්මක ප්ලෑනක් කියල දැක්ක නිසයි මේ විදියට කිව්වෙ.