වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මමත් දන්න එකෙක් කිව්ව ඔය සීන් එක. වාසනා කාරයෝ බිත්තර වෙනුවට වෙන chemical එකකුයි බටර් වෙනුවට කුඩකුයි දානවා කියලා. එක නිසාලු උන්ට ඔච්චර අඩුවට cake දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ. සීන් එක ඇත්ත වෙන්න ඇති. උන් බිත්තර ගනන් කාලවලදීත් එකම ගානට cake දෙනවනෙ. මගේ යාළුවත් pastry course එකක් කරල් දැන් pastry chef කෙනෙක් විදියට hotel එකක වැඩ.:confused::baffled:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,483
    113
    මම ලංකාවේ ප්‍රසිද්ද වාසනා බේකර්ස් කේක් වගයක් කාල බඩේ අමාරුවක් හැදිලා දැන් දවස් ගානක් ..පස්සේ හොයල බලද්දී දැනගත්තේ එවුන් මහා පරිමානෙන් කේක් හදන නිසා ගොඩක් සරීරෙට අහිතකර කෙමිකල් වර්ග දානවලු ...ඉස්සර මුල් කාලේ නම් හොදට තිබ්බලු ..ගොඩක් අයට බඩේ අමාරු හැදුන කියල ආරංචි උනා ..කෙනෙක් කිවුවා බිත්තර වෙනුවට කේක් වලට වෙන කෙමිකල් එකක් දානවලු කියල ..එකනම් ඇත්ත බොරු දන්නේ නැ ...කොහොම උනත් මහා පරිමානෙන් කරනකොට ..හොදට ලාබ හම්බවෙනකොට...ජරාව දෙන්න පටන් ගන්න එක ලංකාවේ විදිහනේ .. කෝකටත් පරිස්සම් වෙලා හොයල බලන්න ... මෙහෙම වෙච්ච තව අය ඉන්නවනම් කියන්න ....

    අම්මෝ ඔව් බන් ඔකෙන් නම් කන්න එපා. මම එක පාරක් අයිසින් කේක් එකක් කාල බඩේ අජීර්ණයක් ආවා. සෑහෙන කාලයක් යනකල් කේක් දැක්කත් වමනෙ යන්න ගත්තා. දැන්නම් හරි.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මමත් දන්න එකෙක් කිව්ව ඔය සීන් එක. වාසනා කාරයෝ බිත්තර වෙනුවට වෙන chemical එකකුයි බටර් වෙනුවට කුඩකුයි දානවා කියලා. එක නිසාලු උන්ට ඔච්චර අඩුවට cake දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ. සීන් එක ඇත්ත වෙන්න ඇති. උන් බිත්තර ගනන් කාලවලදීත් එකම ගානට cake දෙනවනෙ. මගේ යාළුවත් pastry course එකක් කරල් දැන් pastry chef කෙනෙක් විදියට hotel එකක වැඩ.:confused::baffled:

    :yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    බොරු කියන්න එපා යකෝ..:rofl:
    බොරු නෙවෙයි බන් මට මතක නැ හරියටම 2009 වගේ ත්‍රෙඩ් එකක්
    දැන් හොයා ගන්ඩ බැ

    :yes::yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,635
    113
    Niyama ingredients dala gedara 1kg butter cake ekak hadanna Rs.600 k wath yanawa. butter 250g kma 400-500k wenawa. Owa Rs.200 ta withara denne mona jarawal dalada. Keells super eke bakery wala hadana butter cake gedara hadana ewa wage tikak ganan unata.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මම ලංකාවේ ප්‍රසිද්ද වාසනා බේකර්ස් කේක් වගයක් කාල බඩේ අමාරුවක් හැදිලා දැන් දවස් ගානක් ..පස්සේ හොයල බලද්දී දැනගත්තේ එවුන් මහා පරිමානෙන් කේක් හදන නිසා ගොඩක් සරීරෙට අහිතකර කෙමිකල් වර්ග දානවලු ...ඉස්සර මුල් කාලේ නම් හොදට තිබ්බලු ..ගොඩක් අයට බඩේ අමාරු හැදුන කියල ආරංචි උනා ..කෙනෙක් කිවුවා බිත්තර වෙනුවට කේක් වලට වෙන කෙමිකල් එකක් දානවලු කියල ..එකනම් ඇත්ත බොරු දන්නේ නැ ...කොහොම උනත් මහා පරිමානෙන් කරනකොට ..හොදට ලාබ හම්බවෙනකොට...ජරාව දෙන්න පටන් ගන්න එක ලංකාවේ විදිහනේ .. කෝකටත් පරිස්සම් වෙලා හොයල බලන්න ... මෙහෙම වෙච්ච තව අය ඉන්නවනම් කියන්න ....

    වාසනා කේක් කන අයගේ අත්දැකීම් දැනගන්න 3,4,5 ආදී පිටු බලන්න..අම්මෝ ...:angry::angry::angry:
    උඹ දැන් මේ එකවුන්ට් එක හදන්නෙ ඕක කියන්නමද?මේ කතාවට හුරේ දාන්න තව එකවුන්ට් කීයක් හැදුවද? මට නම් හිතෙන්නෙ උඹ හම්බයෙක් කියල‍‍. ඉස්සරහට එන්නෙ උත්සව කාලෙ, ඒ කාලෙට වාසනා එකේ කටකපල සෙනග. උඹ දැන්ම ඉදල ප්ලෑන් එකක් ගහනව නේ.වාසන‍ා එකේ බිස්නස් කඩන්න. මොකද සිංහලු මාරම දක්ෂයිනෙ ලනු කන්න.මම ටවුන්එකට ගියාම මාසෙකට දෙපාරක් විතර ‍වාසනා එකෙන් කේක් ගේනවා ගෙදර අයට කන්නයි ගෙදරට එන කෙනෙක්ට තේ එකක් දෙන්නත් එක්ක. කිසිම දවසක ඔය කියන විදියෙ දෙයක් නම් වෙලා නෑ.උඹත් කේක් හදනවනම් හදපන් තව කාගෙවත් බිස්නස් කඩන්නෙ නැතිව.මට වාසනා බේකර්ස් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.මම උන්ව දන්නෙවත් නෑ.මේකට වැඩිපුර කමෙන්ට් දාල තියන්නෙත් අලුත්ම එකවුන්ට් වලින් මේක සංවිධානාත්මක ප්ලෑනක් කියල දැක්ක නිසයි මේ විදියට කිව්වෙ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොරු නෙවෙයි බන් මට මතක නැ හරියටම 2009 වගේ ත්‍රෙඩ් එකක්
    දැන් හොයා ගන්ඩ බැ

    :yes::yes::yes:

    අඩේ උඹ ඒක සිරාවටද කිව්වේ..:shocked:
    2009 එලකිරි ආවේ නෑනේ.. මෙහෙ එන්න ගත්තේ 2012 විතර ඉඳලා.:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොරු නෙවෙයි බන් මට මතක නැ හරියටම 2009 වගේ ත්‍රෙඩ් එකක්
    දැන් හොයා ගන්ඩ බැ

    :yes::yes::yes:

    මේකේ හිටපු එකාගේ මාමගෙ ඔය වාසන කේක් එක... උගේ නෙමෙයි... ඌත් කාලයක් වැඩ කරා මම හිතන්නෙ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය කෙමිකල් කතාව නම් ඇත්ත... බෙඑකරි ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා ඕක.. තව ආසිරි කේක් කියලා තියෙනවා.. උනුත් එහෙම තමයි...
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    උඹ දැන් මේ එකවුන්ට් එක හදන්නෙ ඕක කියන්නමද?මේ කතාවට හුරේ දාන්න තව එකවුන්ට් කීයක් හැදුවද? මට නම් හිතෙන්නෙ උඹ හම්බයෙක් කියල‍‍. ඉස්සරහට එන්නෙ උත්සව කාලෙ, ඒ කාලෙට වාසනා එකේ කටකපල සෙනග. උඹ දැන්ම ඉදල ප්ලෑන් එකක් ගහනව නේ.වාසන‍ා එකේ බිස්නස් කඩන්න. මොකද සිංහලු මාරම දක්ෂයිනෙ ලනු කන්න.මම ටවුන්එකට ගියාම මාසෙකට දෙපාරක් විතර ‍වාසනා එකෙන් කේක් ගේනවා ගෙදර අයට කන්නයි ගෙදරට එන කෙනෙක්ට තේ එකක් දෙන්නත් එක්ක. කිසිම දවසක ඔය කියන විදියෙ දෙයක් නම් වෙලා නෑ.උඹත් කේක් හදනවනම් හදපන් තව කාගෙවත් බිස්නස් කඩන්නෙ නැතිව.මට වාසනා බේකර්ස් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.මම උන්ව දන්නෙවත් නෑ.මේකට වැඩිපුර කමෙන්ට් දාල තියන්නෙත් අලුත්ම එකවුන්ට් වලින් මේක සංවිධානාත්මක ප්ලෑනක් කියල දැක්ක නිසයි මේ විදියට කිව්වෙ.

    මට එළකිරියේ මෙච්චර account තියනවනම් මරුනේ බන් ..ගොන් කතා කියන්නේ නැතුව ඉදපන් බන්... මම කාටවත් කිවුවේ නැනේ බන් වාසනා එකේ කේක් කන්න එපා කියල ..හොයල බලන්න කියලයි කිවුවේ ...මේක දාන්නම තමයි account එක හැදුවේ ..මොකද account එකක් හදන්නේ නැතුව මේකේ post දාන්න බැනේ ...මට දැනගන්න ඕනි උනේ මේ ප්‍රශ්න මේකේ කේක් කාපු අනිත් වුන්ටත් තියනවද කියල ...දැන් උබ කියන්නේ මේකේ ඔක්කොම මගේ fake කියල ...නිකම් මෝඩකම් ප්‍රදර්ශනය කරන්න එපා මචන් ...මම අවුරුදු ගානක් ඔකේ කේක් ගත්ත කෙනෙක් ...මට වෙච්ච ප්‍රශ්නේ මම කිවුවේ ..එකේ කේක් හොද එවුන් කාපල්ලා ...මටනම් පෙන්නේ උබ ඒකෙ අයිතිකාරයාගේ fake එකක්ද කොහෙද ..:D:D:D
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    725
    314
    63
    lankawe
    ඔය කෙමිකල් කතාව නම් ඇත්ත... බෙඑකරි ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා ඕක.. තව ආසිරි කේක් කියලා තියෙනවා.. උනුත් එහෙම තමයි...

    :baffled::baffled::sorry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් ගෙවල් ලඟත් වසනා & අසිරි කියන දෙකට ඔය mass හදද්දී chemical දාන කතා නිසා business adui kiwwa
    අලුතෙන් සෙට් එකක් දාල තිබ්බ කඩයක් එතන ඒ වෙලාවෙම හදල දෙන කඩයක් එකේ ඒවා quality ජරාවල් නැහැ
    අනිත් එක mass හදල seal pack නොකර අලුත් වගේ කල් තිය ගන්න අනිවා මොනවා හරි දානව ඇති තව packet cake විකුණන උන් මේක එක දෙක කරන promote කරනවත් ඇති උන්ටත් වාසි නිසා
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔව් ගෙවල් ලඟත් වසනා & අසිරි කියන දෙකට ඔය mass හදද්දී chemical දාන කතා නිසා business adui kiwwa
    අලුතෙන් සෙට් එකක් දාල තිබ්බ කඩයක් එතන ඒ වෙලාවෙම හදල දෙන කඩයක් එකේ ඒවා quality ජරාවල් නැහැ
    අනිත් එක mass හදල seal pack නොකර අලුත් වගේ කල් තිය ගන්න අනිවා මොනවා හරි දානව ඇති තව packet cake විකුණන උන් මේක එක දෙක කරන promote කරනවත් ඇති උන්ටත් වාසි නිසා

    අපෝ packet cake නම් ඔක්කටම වඩා ජරාව බන් ..මුල් කාලේ වාසනා එකේ කේක් පට්ටම රහයි ..කවදාවත් packet cake කන්නේ නැති හින්ද තමයි මමත් වාසනා එකට හුරුවුනේ ...අන්තිමට අන්තිමට බිස්නස් වැඩි වෙන්න වෙන්න ජරාව දෙන්න පටන් ගත්ත
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇයි P&S මොකක්ද තියෙන අවුල?උබ නොදන්නවට වාසනා කේක් වලට කෙමිකල් දානවා.ඒකෙ වැඩ කරන එකෙක්මයි කිව්වේ බටර් වෙනුවට මොකක්ද කුඩක් දානවා කියල.තෝ ඕවා කාල මැරියන් අනික් උන්ව මරන්න එපා.:angry:

    :rofl: හයිකො නිසාද මේ :P
    බටර් වෙනුවට හයිකො දන්නේ
    MDK එකේ එහෙම එනවා කොතතු packet ගෙදර හදන්න පුළුවන් එකේ එහෙම තනිකර හයිකො ජරා රහක් එන්නේ